Sunday, January 29, 2012

හම්මෝ....මේවගේ කාල නෑ කවදාවත්

අද තාත්ත එක්ක ගෙදර ඉස්සරහ තියන මීමැස්සො පෙට්ටියෙ මීපැණි ගන්න වැඩට සප් එකක් දුන්න....වැඩේ ඉවර උනේ මී මැස්සො 10කින් අඩුපාඩු නැතුවකොටාගෙන.,,,දැන්නම උණ හැදෙන්න වගේ....;(
තාත්තට මන් ගානක්වත් නෑ.... :)


මෙන්න සාම්පල් .....


වැඩිය ලියන්න බෑ,විස්තර ඕනනම් කොමෙන්ට් එකක් දෙන්නෙ...ඔන්න මම ගියා....:)