Saturday, April 28, 2012

අපේ සයිබර් ඉසව්වේ අපේ ඉසව්වට >>> ජනරංග සහෝදරයාට සුභ උපන්දිනක් පතමු....


අද තමයි දවස...:P
අපේ සයිබර් අපේ ඉසව්ව ලියන  අපේ  සහෝදරය ජනරංග විජයින්ඳූ දේවසුරේන්ද්‍ර  අද ඔහුගෙ  වෙනි උපන්දිනය සමරනව....

අපේ සයිබර් අපේ ඉසව්ව කියවන ඔබ සැමට ආරධනා කරනව  ජනරංග සහෝදරයාට සුභපතන්න එකතුවෙන්න කියල....




මචෝ කැමති CAKE එකක් තෝරගනින්...මටත් කෑල්ලක් එවපන් හොඳේ......:P


Monday, April 23, 2012

ලෝකයේ පලමු Virtual Shopping Store එක තමයි මේ තියෙන්නෙ..

ලෝකයේ පලමු Virtual Shopping Store එක තමයි මේ...දකුණු කොරියාවෙ තමයි තියෙන්නෙ...,




මෙහි රාක්කවල තියන බඩුවල Bar code එක ස්මාර්ට් 4න් එකෙන් අරගෙන ඒ හරහා තමයි ඕඩර් කරන්න ඕන...




























සෝල් නුවර සබ්වේ එකක තියන මේ Store එකෙන් ඕඩර් කරන දෙයක් තමන් ලබාදෙන ලිපිනයට deliver කරන්න තමයි System එක තියෙන්නෙ... 
















වීඩියෝ එකත් බලන පුලුවන්...


තොරතුරු ගත්තෙ මෙතනින්....


එල නම් comment එකක් දාලම යන්න.....