Friday, July 15, 2011

Alcohol Breath Tester සහ Timer එක..ආ තව Flash ලයිට් එකකුත් තියනව...




මේ.... ඔයා බීලද (Alcohol)...? ... හා හා තරහ ගන්න ඕන නෑ.....බීපු ගොඩක් අය තමන් බීල කියල කියන්නේ නෑනෙ... :D දැන් ඒව බෑ ... මේ gadget එකෙන් පුලුවන් බීපු කෙනෙකුගෙ ප්‍රශ්වාස වාතය ග්‍රහනය කරගැනීමෙන් digitally පෙන්වන්න ඔහු කොතරම්Alcohol ප්‍රමාණයක් ලබාගෙනද යන්න... මෙහි තියනව Advanced semiconductor oxide Alcohol සංවේදකයක් එකක් ඒකෙන් තමයි ප්‍රශ්වාස වාතය ග්‍රහනය කරන්නෙ....





මේක අපේ පොලොසියට ...ඒ කියන්නෙ SRI LANKA's  POLICE dept ... D ... එකටනම් ගොඩක් වැදගත් gadget එකක්...



ආ තවතියනව මේ gadget එක pocket සයිස් බඩුවක් නිසා මේකෙ Countdown Timer එකක් සහ තැඹ්ලිපාට LED ටෝච් එකක් තියනව...AAA බැටරි 2න් තමයි power එක දෙන්නෙ...

මිල නම් පොඩි ගානක් $11.59.....ඕනනම් කියන්න.......

NumLock USB පෙන් Drive...

NumLock USB පෙන් Drive...

මේකනම් නියම LOCK එකක්….නවීන තාක්ශණයෙත් අතීත  තාක්ශණයෙත් සුසංයෝගයක්…
ගැජ්ට් එක Russian ඩිසයිනර් කෙනෙක්ගෙ වැඩක්…



Numlock USB Stick


තවදුරටත් ඔයාලගෙ පෙන් drives වල secret data ගැන බයවෙන්න ඕන නෑ.තවත් කියනවනම් පෙන් drives නැතිඋනාට බයවෙන්න දෙයක් නැ වෙන කවුරු හරි  data  සොරකම් කරවි කියල…මොකද මේ LOCK එක සහ ආවරනය ශක්තිමත් ලෝහයකින් හදල තියන නිසා ලේසියෙන් කඩන්න නම් බෑ (කඩනවනම් එලුවද මුට්ටියද ඕන කියන එකත් මතක් කරගන්න වෙනව)…;D ... LOCK එක weel පහක එකතුවකින් තමයි හදල තිබෙන්නෙ…

Numlock USB Stick


මේක වැඩ කරන්නෙ මෙහෙමයි…normal USB පෙන් එකක වගෙ පෙන් එක ඇතුලට ඇදල තමන්ගෙ ලොක් No. එකට ලොක් එක set කරල weels ටික jumble කරන්නයි…
මේකෙ වාසි තමයි power එක නැතුවත් LOCK එක වැඩ..,නොර්මලි softwares භාවිතා කරල පාස්වර්ඩ් කඩන්න පුලුවන් උනත් මේ LOCK එකට නම් ඒව හරියන්නෙ නෑ. :(

USB පෙන් drive ලොක් කරන්න නියම බඩුවක්…:)

ඔයාල දන්න තව මේවගෙ LOCK තියනම් මටත් කියන්න …D

Wednesday, July 13, 2011

Honda Native concept

රූපටික බලලම විස්තරේ කියවන්නකො....




මේක Honda සමාගමේ අලුත් concept එකක්....කොහොමද car එක.....මේකෙ 3 දෙනෙකුට පුල් සැපට යන්න ආසන පහසුකම් තියන්ව...:D...කොහොමද ඔයයි තව දෙන්නකුයි යනකොට...;)....car එකෙ යන්නනම් මේකට power එකක් තියෙන්නත් ඕන නේද....ඉයතින් මේකට ඕන පවර් එක දෙන්නෙ heavy-duty lithium-ion බැටරි එකකින්..දැනට තියන hybrid car වලත් තියෙනව වගේ...traffic කරදරයටත් හොඳ විසඳුමක්........caර් එක පොඩි නිසා.............:ප්

Driver මහත්තයට smooth විදියට car එක ඩ්රියිව් කරන්න හැකිවන ආකාරයට මේ කාර් එක ගොඩක් පහත් කරල design එක කරල තියනව...ඔයාලට හිතාගන්න පුලුවන් නේද Normal කාර් එකක් drive කරන කොට and ටිකක් විතර පහත් කරල තියන කාර් එකක් ඩ්රයිව් කරන කොටයි වෙනස....


car එකෙ බාහිර නිමාව ගැන කියනවනම්..මේක body එකේ  ආලෝකයට සංවේදී කමිකල් එකක් ආලේප කරල තියෙනව ඒකට කියන්නෙ photocromic (Photochromism wikipidiya වලින් වැඩිදුර ...) කියල අනුව බාහිර ආලෝකය,උශ්ණත්වය සහ තවත් බාහිර සාධක මත Body එකේ පාට වෙනස්වීමකට ලක්වෙනව.(eyeglass lens වලට තද හිරු එලිය වැටුනම සිදුවෙන ක්රියාවලියට සමානයි  

තවත් මේ car එකේ තියන new technology එක include කල තැනක් තමයි OLED (organic light emitting diode) touch screen controller එක සහ displaying system එක....OLED ගැන වැඩිඩුර දැනගන්න මෙතන කොටන්න....

Post එක ගැන කොමෙන්ට් එකක් දාලම යන්න.....;)

Tuesday, July 12, 2011

මෙන්න Blog එකට අලුත් Gadget එකක්....

World Sunlight Map 

මේකතමයි gadget එක....වැඩිය කතා ඔන නෑ මෙන්න දාගන්න විදිය...:D  වෙන මොනවත් නෙවෙයි world sunlight map එක....






මෙතන කොටල gadget එක ගන්න...


Show up-to-date clouds? කියන තැනට ටික් එක දමන්න(නැතිනම්)...Map style කියන එකෙන් ඔයාට කැමති ස්ටයිල් එකක් select කරන්න....කොඩ් එක අරන් කරන්න ඕන ටික දන්නවනෙ.... :D



ඔයලගෙ අදහස් දක්වන්න...පහලින්comment කරල....ඒව ගොඩක් වටිනව....:)



Monday, July 11, 2011

Falcon Concept කාR


මෙන්න අලුත් concept එකකට design කරපු කාර් එකක්..එකක් කිව්වට එකක් නෙවෙයි ගොඩක් තියනව...මේක උකුස්සෙක් ගොදුරකට attack කරන ආකාරයට design කරල තියෙන්නෙ ඒ නිසා තමයි Falcon concept කියන්නෙ....




මේ ආකාරයේ නවීන සහ අධි  ක්‍රියාකාරීත්වයකින් යුත් Falcon 
Racing >>> කාර් අනාගතයේ කලඑලි බසින්න සුදානම්...ඉස්සෙල්ල රූපටික බලලම ඉන්නකො.....:D




මේ ජේත්තුකාර කාර් එකේ පසුපස තිබෙන අඩික වේගයෙන් කරකෙවෙන jet propelled engine දෙකෙන් තමයි මෙයට ගමක්කිරීමට අවශ්‍ය බලය ලබාදෙන්නෙ.... මෙම engine start කලාම රථයේ පසුපස කොටස උඩට එසවෙනව...එතකොට රියඳුරුට පහසුවෙන් drive කරන්න හැකියාව ලැබෙනව විශේශයෙන් තදබතය සහිත නාගරික මාර්ගවල....නියමෙට ඇති නේද...:D......,


තවත් මෙහි තිබෙන විශේශ වැදගත් කමක් තමයි parking වලට වැයවන සීමිත ඉඩකඩ...."less parking space" :D.....

මේ කාර් Market එකට එන කාලයනම් දැන්ම කියන්න අපහසුයි...හබැයි Market දැම්ම ගමන් උනු කැඋම් වගේ  


Handgun USB Drive


මේකත් වෙනස් විදියට හිතන කෙනෙකුගෙ වැඩක්


Handgun USB Drive

පිස්තෝලයක් ආකාරයේ මේ පෙන් drive එක 4GB ධාරිතාවක් සහිතයි...
බර 25grams..
ශක්තිමත් සිලිකන් ආවරනයකින් ආරෂිත මෙය $ 22 වෙනවා.......

Handgun USB Drive


Handgun USB Drive


ඔයාලට හිතෙන දේ පහලින් Comment කරන්න.....

Sunday, July 10, 2011

Moon Phase Watch හඳේ වෙලාවනම් නෙවෙයි...

පින්තූරටික බලලම ඉන්නකො













මේ ඔරලෝසුව පෙන්නන්නෙ නම් පෘථුවි වේලාව වුනත් ස්වයන්ක්‍රීයව හඳේ කලාව අනුව ඔරලෝසු මුහුනත වෙනස්කරගන්න පුලුවන්කම මෙයට තියනව....නිශ්පාදකකයා තමයි Emotion Lab....