Friday, July 15, 2011

Alcohol Breath Tester සහ Timer එක..ආ තව Flash ලයිට් එකකුත් තියනව...




මේ.... ඔයා බීලද (Alcohol)...? ... හා හා තරහ ගන්න ඕන නෑ.....බීපු ගොඩක් අය තමන් බීල කියල කියන්නේ නෑනෙ... :D දැන් ඒව බෑ ... මේ gadget එකෙන් පුලුවන් බීපු කෙනෙකුගෙ ප්‍රශ්වාස වාතය ග්‍රහනය කරගැනීමෙන් digitally පෙන්වන්න ඔහු කොතරම්Alcohol ප්‍රමාණයක් ලබාගෙනද යන්න... මෙහි තියනව Advanced semiconductor oxide Alcohol සංවේදකයක් එකක් ඒකෙන් තමයි ප්‍රශ්වාස වාතය ග්‍රහනය කරන්නෙ....





මේක අපේ පොලොසියට ...ඒ කියන්නෙ SRI LANKA's  POLICE dept ... D ... එකටනම් ගොඩක් වැදගත් gadget එකක්...



ආ තවතියනව මේ gadget එක pocket සයිස් බඩුවක් නිසා මේකෙ Countdown Timer එකක් සහ තැඹ්ලිපාට LED ටෝච් එකක් තියනව...AAA බැටරි 2න් තමයි power එක දෙන්නෙ...

මිල නම් පොඩි ගානක් $11.59.....ඕනනම් කියන්න.......

No comments:

Post a Comment