Iron Bag By PHILIPS

කාන්තා අත් බෑගයක් ආකරයට නිශ්පාදිත අඩු බර portable මෙම නව නිපැයුම අපේ කාලෙට ගැලපෙන මරු Item එකක්............නේද...,

උදේට ගෙදර current එක නැති උනොතින් Office ගිහින් රෙදිටික Iron කරගන්න පුලුවන් නේද........



Girl Friend(z) ටත් අරන්දෙන්න හොඳ ගැජට් එකක්.........................................................//
කොහොමද ඔයාලගෙ අදහස් comment කලානම්.......,
No comments:
Post a Comment