අද තමයි දවස...:P
අපේ සයිබර්
අපේ ඉසව්ව ලියන අපේ
සහෝදරය ජනරංග විජයින්ඳූ දේවසුරේන්ද්‍ර අද ඔහුගෙ

වෙනි උපන්දිනය සමරනව....
අපේ සයිබර් අපේ ඉසව්ව කියවන ඔබ සැමට ආරධනා කරනව
ජනරංග සහෝදරයාට සුභපතන්න එකතුවෙන්න කියල....
මචෝ කැමති CAKE එකක් තෝරගනින්...මටත් කෑල්ලක් එවපන් හොඳේ......:P
සුභ පැතුම!!
ReplyDeleteසුභ උපන්දිනක් වේවා!!
සුභ උපන්දිනයක් :)
ReplyDelete