හෙට අපේ සයිබර් සිහින උලෙලට යන්න කස්ටියම දැන් සූදානම් වෙනව ඇති නේද...

නංගිල ටික ගැන විතරක්ම කතාකලර මදි හෙට ෆෙස්ට් එකට යන්න ඉන්න අයියල මල්ලිල ගැනත් කාතා කලානම් හොඳයි...
නංගිල ලස්සන උනා වගේම අයියල මල්ලිලත් හැන්ඩිවෙලා යන්න මහන්සි වෙනව කියල ආරන්චිය...කස්ටිය කැමර වල මෙමරි සුද්ද කරනවලු ...අයියල මල්ලිලා ටික හෙට අනුමත වෙන්න | එහෙම නැතිනම් විශේෂ ආතල් එකක් ගන්නත් සූදානම් වෙනවලු අඩුම කුඩුම එකතුකරනව...හිකිස්...:P
ඕන්න ඉතින් කස්ටිය හෙට මටත් එක්ක ෆන් එක අරන් ෆෙස්ට් එකට ආව වගේම පරිස්සමෙන් ආපහු යන්නත් පුලුවන් විදියට ෆන් එක ගන්න කියල මතක් කිරීමකුත් කරනව....
ඔන්න එහෙනම් කස්ටිටම සුභපතනව හෙට ගොඩක් සුන්දර දවසක් වෙන්න කියල....
කාටත්..,
ජය...!!!
අවවාදයයි: බීලා වාහන නම් එලවන්න එපෝ!
ReplyDeletehenryblogwalker the Dude