Monday, February 27, 2012

ගේම ඉල්ලන බටහිරට ගේමක් දෙනවනම්...

විස්තරේ කෙටියෙන් කියන්නම්. අපේ රටේ යුද්දෙ කාලෙ මානව හිමිකම් කියල මොනවද නැතිවෙලා කියල අපිට ගේම දෙන්න UN කියාගෙන -> USA,CAN..&... තව කස්ටිය වලිකනබව කවුරුත් දන්නව ඇතිනෙ...දැන් ඒවට අපේ කස්ටිය උපරිමෙන් විරුද්ධවෙලා කරන කියන දේවලුත් කවුරුත් දන්නවනේ...

ඔය ගේම ඉල්ලන රටවල් මීට කලින් ඉල්ලපු ගේම්වලට මොකද උනේ රිටන් එක ලැබුන විදියත් මතක ඇති නේද...විශේෂයෙන්ම ඇ.කාවට *** පේන්න (පෙන්ටගන් වලට) Cyber Attack ලැබුනු හැටි... :)  

ඇ.කාවෙන් අරන් ඇ.කාවටම ගහන වැඩ අපිටත් පුලුවන් ද? තුවාල වෙන්න නෙවෙයි , රිදෙන්න...

[වෛයිරයෙන් වෛයිරය නොසන්සිදේ ....නමුත් සැදැහැසිතින් කරන්න පුලුවන්නම්]

සුදු වෑන් අනවශ්‍යයි...
කමෙන්ට්ස් අවශ්‍යයි....