Monday, August 6, 2012

කෙනඩි Space Center (KSC) යන්න ගෙදර ඉඳන්....

NASA KSC එහෙමත් නැත්තම් Kennedy Space Center එක Google එක්ක එකතුවෙලා google street view 
සේවාව යටතෙ KSC වල සංචාරය කරන්න පුලුවන් අවස්ථාව ලබා දීල...

පහලින් තියන තැන් තුනේම රවුම් ගහන්න පුලුවන්.,


Assembly Building


Firing room 4 in the launch control center


Launch Pad 39A's 195 foot level 


එලටම වැඩ කරන්න ගිනි නරියටයි සෆාරියටයි ක්‍රෝම් වලත් ගින්දර වගේ....

අංශක 360* ටම කරකවල බලාගන්න මෙතනින් ගිහින්....

මම ගියා....මොනවහරි තියනම් කියලම යන්න...

කුතුහලයේ ගමන අරඹයි...Curiosity Lands on Mars...

NASA Curiosity රෝවරය අද අපේ වෙලාවෙන් උදේ 11.02ට අඟහරු මත ආරක්ශිතව ගොඩබැස්සවු බව NASA Breaking news වලින් දැනගන්නට ලැබුනා...

මේක තමා Curiosity රෝවරයෙ ප්‍රථම ඡායාරූපය...(මේවනවිටත් ඡායාරූප තොගපිටින් එනව...:P)

ඔබාම ලොක්කත් සතුටුවෙලා තියනව මේ ගැන....:P

මාස 8කට වැඩි කාලයක් සැතපුම් මිලියන 350ක ගමනක් ගිහින් තමා රෝවරේ අඟහරුට බාල තියෙන්නෙ...
උඩට යැව්වෙ Florida cape Canaveral තුඩුවෙන් Atlas 5 රොකට්ටුවකින්....

ඔබාමගෙ ඩොලර් බිලියන 2.5ක ප්‍රොජෙට් එකක්...        කජු ඇටද කොස් ඇටද....

තව විස්තර පසුවට....මම ගියා................