Saturday, July 2, 2011

Different Types Of Laptop Screen Replacement [01]


HP G60 and G61 Laptop Screen Replacement

In this tutorial I will show you how to disassemble and replace a broken LCD screen on HP G60 and G61 Laptop Notebooks. The HP G60 and G61 come with 15.6 inch widescreens depending on the one you are working on. This replacement instruction is brought to you by Laptop Screen Online, leading supplier of replacement laptop screens in Europe.

This replacement tutorial can be used for, but not limited to the following HP laptop series; Hp G60-214EM, G60-213EM, G60-100EM, G60-215, G60-120EM, G60-114EA, G60-100EM, G60-119EM, Hp G61-110SA, G61-401SA and G61-415SA notebook sereis.


Hp Pavilion G60 and G61 Laptop












Remove Laptop Battery




The very first thing is to remove the battery from the laptop before starting the replacement. Removing the battery is a good practice as failure to do so may cause the laptop to malfunction after the job.





Remove Screw Covers







With a flat screwdriver remove the screwcover from the two screws in the lower sides of the laptop and keep them safely.





Remove Screws






By placing your screwdriver furmly as shown in the image on the right remove the two screws on the lowers sides of the laptop. The bezel screws of HP G60 and G61 laptops are quite hidden away near the hinges area and because of this some people may find it hard to unscrew them. The best tip is to place the screwdriver slightly vertical, push down hard and then unscrew. This method has always worked for me.


Bezel Removal







Put your fingers between the plastic bezel and the laptop screen and pull the bezel on all sides to release it from the catches. You can also use flat objects to successfully carry this out. This must be done carefully to avoid snapping the bezel.



Remove Bezel








Also do this at the lower bezel area. The laptop hinges are in the plastic bezel as in the image on the left. By pulling the bezel up towards releases it from the laptop.








Removing the laptop bezel exposes the screen itself. With the aid of a precision screwdriver remove the screws at the top parts of the screen and keep them seperately.











Most of the Hp G60 and the G61 come with camera module at the top. During this replacement disconnect the camera connection as in the image as remember to put it back when installing the new screen.






Remove Side Screws







By pulling the laptop screen towards you remove the side screws and keep them seperate.






Disconnect Screen Cable







After removing the side screws place the screen face-down on the keyboard area and you will see the screen cable connected to the back of the LCD screen. The connection is held together with a clear tape. This tape must first be peeled up before disconnectiong the cable.




Remove Inverter Cable





Next is to disconnect the screen inverter cable. This cable carries power to the backlight of the screen. If during installation and you did not connect the cable into the inverter the screen will work but will lack any backlight. So watch out for this. Make sure you connect the cable of the new screen into the inverter during installation.






At this point the screen removal process is complete. To reinstall a new Hp G60 Screen or Hp G61 Screen simply carry out the process in reverse order.


Please note that sometimes the Hp G61 notebooks come with LED screen. If your laptop comes with 15.6 LED widescreen it will only one connection at the bottom left or bottom right side.

If you are not comfortable with this replacement I suggest considering a laptop screen repair service or take the laptop to your nearest laptop repair shop and have them fit the screen for you.

Good luck!

Friday, July 1, 2011

PHILIPS කොම්පනියෙන් Iron බෑග්...කොහොමද වැඩ.......

Iron Bag By PHILIPS




කාන්තා අත් බෑගයක් ආකරයට නිශ්පාදිත අඩු බර portable මෙම නව නිපැයුම අපේ කාලෙට ගැලපෙන මරු Item එකක්............නේද...,

උදේට ගෙදර current එක නැති උනොතින් Office ගිහින් රෙදිටික Iron කරගන්න පුලුවන් නේද........ 




Girl Friend(z) ටත් අරන්දෙන්න හොඳ ගැජට් එකක්.........................................................//

කොහොමද ඔයාලගෙ අදහස් comment කලානම්.......,

Thursday, June 30, 2011

නව තාක්ශයෙන් කරලියට එන New Smart Phone ...........

Triple Flip Concept Cell Phone


මේ smart 4න් එක කෑලි තුනකට නවන්න පුලුවන්වීම විශේශත්වයක්....මේ tuch Screen 4න් එක Windows Phone 7 OS එක්ක තමයි market ekata එන්නෙ..,














මේ 4n එකේ Solar power recharging system එකක් තිබීමත් විශේශත්වයක්..,නව ආරක් ගතපු මේ phone එක more user friendly දැනට තියන 4n වලට වඩා......watch this video for more details http://www.youtube.com/watch?v=lN42MEVOUWc&feature=player_embedded........

Post එක ගැන Comment එකක් දාලම යන්නකෝ.............. 


Monday, June 27, 2011

අපේ පලතුරු වල ඇති පෝ‍ෂ්‍ය ගුණ.............

Blog එකට ඉස්සෙල්ලාම දාන්න කියල හිතුව කවූරුත් කන්න කැමති පලතුරු වල තියන ගුණ ටිකක්....කොහොමද කියවල බලන්නකො.....,මේ තියන සියලු විස්තර මට ලෙබුනෙ අපේ ගෙදර පොත්ගුලෙන් තමයි...පොත 1st publush කරල තිබුනෙ 86...හරියටම මන් ඉපදුන yr එකේ...කාටද ආඩම්බර.... :D....., පොතේ publish කරල තිබුනෙ... අපේ ආයුර්වේද දෙපාර්තමේන්තුව... මන් එකෙන් ටිකක් copy කලාට
ආයුර්වේදෙ අංකල්ලා මන එක්ක තරහ වෙන්න එපා..මොකද Business purpose මත නෙවෙයි මන් මේ post එක දමන්නෙ........,

කෙසෙල්.....

අපේ රටේ තියන කෙසෙල් වර්ග වලින් ගොඩක්ම Nutritious කෙසෙල් ප්‍රබේදය තමයි සුවදෑල්.බෙහෙත් වර්ග හදන්නත් මේ කෙසෙල් ප්‍රබේදය ගන්නව...කෙසෙල් ශක්ති ජනක ආහරයක්..ආහර රුචිය වැඩි කරනව..අපේ digestive system එකේ රොගවලට ගොඩක් ගුණයි...පිපාසය අඩුකරනව වගේම මහන්සියත් අඩුකරනව....ඒ වගෙම හැම ඉදුන කෙසෙල් වර්ගයක්ම සෙම වැඩි කරනව...නමුත් curry විදියට හදන කෙසෙල්  වලින් සෙම සඅඩු කරනව...
කොහොමද දැන් කෙසෙල් ගෙඩියක් කැවනම්.........

අඹ...



අපේ රටේ තියන අඹ වර්ග වලින්...බොහෝදෙනෙක් කන්න කැමති මී අඹ,ශරීර ශක්තිය වැඩිකරනව වගේම කාම ශක්තියත් වැඩිකරනව කියල ආයුර්වේදයෙ කියනව.ඒ වගේම හෘදයට ගොඩක් හිතකරයි..සම පැහැපත් කරනව...සෙම් රෝගවලට ගුණයි..,තුන්දොස් සමනය කරන්නත් උදවු වෙනව....,
ලස්සන වෙන්න කියල අඹ ගෙඩ්යක් කැවට මොකද.....:D

මිදි(මුද්දරස්පලම්)...
මේ කියන්නෙනම් වියලි මිදි ගැන,මොකද ආයුර්වේදයෙදි බෙහෙත්වර්ග හදන්න ගොඩක්ම ගන්නෙ වියලි මිදි නිසා..,වියලි මිදි පිපසය අඩු කරනව.,සුලු වශයෙන් බඩ බුරුල් කරනව..,වා පිත් සමනය කරනව..,හෘද ශක්තිය සහ පෙනහලු  ශක්තිය  වැඩි කරනව..,ණුවන වැඩිකරන්නත් උපකර වෙනව..(ඒකනම් ගොඩක් හොඳ දෙයක්)  
ශරීරයෙන් සෙම පිට කරන්න උපකරී වෙනව..,කාම ශක්තිය වැඩි කරනව..හ්ම් ගොඩක් ගුණ තියනව නේද..ඉවර නැ...ශරීරය තර කරන්න වගෙම දීර්ගයුශ ලබන්නත් ලොකු පිටුවහලක් වියලි මිදි වලින් ලැබෙනව........
කන්න වැඩිපුර වියලි මිදි.....

ආයුබෝවන් .......

ලාන්කීය බ්ලොග් අවකාශයේ සියලුම Bloggers ලාහට Thankz කරනව...
මගේ first Blog එක මේවිදියට launch කරන්න ඕන Knowledge තම තමන්ගෙ Blogz
වලින් post කිරීම ගැන........   :D

New පෝස්ට් එකකින් ඉක්මනින්     හමුවෙමු..............//