Friday, March 16, 2012




දිනපතා උදේ 7ට "දෙරන TV" ඒකේ යන "දෙරන අරුණ" නිවේදකට අද පොඩි වැරදීමක් උනා...


ඔහු කියපු විදියට අද S.මහින්ද හිමියන්ගෙ අනුස්මරණ දිනේ..,නමුත් හරි දවස මැයි 16 වෙනිද.,පේන විදියට ඔහුට මාර්තු - මැයි පැටලැවිල්ලක්...[සැ.යු - වීඩියෝ එක හොයාගන්න බැරිඋනා...]






Wednesday, March 14, 2012

Flight Radar ....ප්ලේන් යනව මැප් එකේ....:P

මේක දැන් ටිකකට කලින් සෙට් වෙච්ච site එකක්... ඔයාලටත් දෙන්න ඕන නිසා පෝස්ට් එකකින්ම දානව...

මේකෙ තියන වැඩකිඩ ටික මම කියන්නෙ නෑ...කස්ටියම බලලම හිතාගන්නකෝ...

ඔයාලගෙ කවුරුහරි රට ඉඳල එනවනම් එන්න කලින් FLIGHT Number එක ඉල්ලගෙන මේකෙන් බලන්න පුලුවන් නේද....:P

මෙන්න ලින්ක් එක...    FlightRadar24


කොමෙන්ට් වටිනව...ඒ නිසා කොමෙන්ට් එකක් දාලම යන්න්ට...:P

Tuesday, March 13, 2012

අවවාදයයි...! දරුවන්ට උන්චිල්ලා පදින්න දෙන්නෙ පරිස්සමෙන්...[02]


කණගාටුයි මම ඊයෙ දමාපු පෝස්ට් එක උප්ඩේට් කරන්න උන එක ගැන,


අද රෑ අහපු නිව්ස් වලින් කියවෙන විදියටඋන්චිල්ලා පදින්න ගිහින් උන තුන්වැනි මරණයත් සිද්ද වෙලා...

ආපහු අවධාරණය කරල කියන්නෙ කවුරු කවුරුත් උන්චිල්ලා පදින දරුවන් ගැන සැලකිලිමත් වෙන එක ඇඟට හොඳයි...

මේ යන විදියට උන්චිල්ලා පැදීම ලංකාවෙ තහනම් වෙන්න පුලුවන්.. :P

මේක බලල විතරක් යන එක ගැනනම් මම කණගාටු එනව,සංවාදයක් කරන්න ඕන මාතෘකාවක්...

එන්නම්......,


Monday, March 12, 2012

අවවාදයයි...! දරුවන්ට උන්චිල්ලා පදින්න දෙන්නෙ පරිස්සමෙන්...

උන්චිල්ලා පදින්න ගිහින් උන දෙවනි මරණයත් අද වෙලා තියනව...නිව්ස් වල දුන්න...ඉතින් කවුරු කවුරුත් උන්චිල්ලා පදින දරුවන් ගැන සැලකිලිමත් වෙන එක ඇඟට හොඳයි...

මේ යන විදියට උන්චිල්ලා පැදීම ලංකාවෙ තහනම් වෙන්න පුලුවන්.. :P