Monday, June 27, 2011

අපේ පලතුරු වල ඇති පෝ‍ෂ්‍ය ගුණ.............

Blog එකට ඉස්සෙල්ලාම දාන්න කියල හිතුව කවූරුත් කන්න කැමති පලතුරු වල තියන ගුණ ටිකක්....කොහොමද කියවල බලන්නකො.....,මේ තියන සියලු විස්තර මට ලෙබුනෙ අපේ ගෙදර පොත්ගුලෙන් තමයි...පොත 1st publush කරල තිබුනෙ 86...හරියටම මන් ඉපදුන yr එකේ...කාටද ආඩම්බර.... :D....., පොතේ publish කරල තිබුනෙ... අපේ ආයුර්වේද දෙපාර්තමේන්තුව... මන් එකෙන් ටිකක් copy කලාට
ආයුර්වේදෙ අංකල්ලා මන එක්ක තරහ වෙන්න එපා..මොකද Business purpose මත නෙවෙයි මන් මේ post එක දමන්නෙ........,

කෙසෙල්.....

අපේ රටේ තියන කෙසෙල් වර්ග වලින් ගොඩක්ම Nutritious කෙසෙල් ප්‍රබේදය තමයි සුවදෑල්.බෙහෙත් වර්ග හදන්නත් මේ කෙසෙල් ප්‍රබේදය ගන්නව...කෙසෙල් ශක්ති ජනක ආහරයක්..ආහර රුචිය වැඩි කරනව..අපේ digestive system එකේ රොගවලට ගොඩක් ගුණයි...පිපාසය අඩුකරනව වගේම මහන්සියත් අඩුකරනව....ඒ වගෙම හැම ඉදුන කෙසෙල් වර්ගයක්ම සෙම වැඩි කරනව...නමුත් curry විදියට හදන කෙසෙල්  වලින් සෙම සඅඩු කරනව...
කොහොමද දැන් කෙසෙල් ගෙඩියක් කැවනම්.........

අඹ...



අපේ රටේ තියන අඹ වර්ග වලින්...බොහෝදෙනෙක් කන්න කැමති මී අඹ,ශරීර ශක්තිය වැඩිකරනව වගේම කාම ශක්තියත් වැඩිකරනව කියල ආයුර්වේදයෙ කියනව.ඒ වගේම හෘදයට ගොඩක් හිතකරයි..සම පැහැපත් කරනව...සෙම් රෝගවලට ගුණයි..,තුන්දොස් සමනය කරන්නත් උදවු වෙනව....,
ලස්සන වෙන්න කියල අඹ ගෙඩ්යක් කැවට මොකද.....:D

මිදි(මුද්දරස්පලම්)...
මේ කියන්නෙනම් වියලි මිදි ගැන,මොකද ආයුර්වේදයෙදි බෙහෙත්වර්ග හදන්න ගොඩක්ම ගන්නෙ වියලි මිදි නිසා..,වියලි මිදි පිපසය අඩු කරනව.,සුලු වශයෙන් බඩ බුරුල් කරනව..,වා පිත් සමනය කරනව..,හෘද ශක්තිය සහ පෙනහලු  ශක්තිය  වැඩි කරනව..,ණුවන වැඩිකරන්නත් උපකර වෙනව..(ඒකනම් ගොඩක් හොඳ දෙයක්)  
ශරීරයෙන් සෙම පිට කරන්න උපකරී වෙනව..,කාම ශක්තිය වැඩි කරනව..හ්ම් ගොඩක් ගුණ තියනව නේද..ඉවර නැ...ශරීරය තර කරන්න වගෙම දීර්ගයුශ ලබන්නත් ලොකු පිටුවහලක් වියලි මිදි වලින් ලැබෙනව........
කන්න වැඩිපුර වියලි මිදි.....

No comments:

Post a Comment