Tuesday, July 26, 2011

අලුත් තාලෙ Mouse එකක්....



මේක Mouse එකක් වුනාට අමුතුම තාලෙ එකක්.,කෙටියෙන්ම කියන්නම්කො මේ ලේසර් Mouse එකට Button 5 ක් තියනව ඒ සාමාන්‍ය එකක වගේ Left Right & wheel තව side එකෙන් අපේ මහපට ඇඟීල්ලට (අපේ කිවුවෙ මම දකුණත් නිසා....:D) තවත් බටන් 2ක් තියනව ඒව පාවිච්චි කරන්නෙ මොකටද කියන්නනම් හොයාගන්න බැරිඋනා...

ඉහත විශේෂත්ව හැරුනම තවත්තිබෙන විශේෂත්වයක් තමයි මේක wireless එකක් වැඩකරන්නෙ 2.4GHz Frequency  එකේ.,Micro USB රිසිවරයකින් තමයි අපේ Computer එකට සම්බන්ධ වෙන්නෙ.,මීටර 10ක පමන දුරක සිට වුනත් මේ Mouse එක භාවිතා කරන්න පුඋලුවන්., 






වර්ණ කීපයකින්ම තියනව...මේකෙ price එක ඔබාමගෙ $ වලින් 41.76ක් tax නැතුව :).....ඔයාලට මෙයින් එකක් ගන්න ඕනනම් මෙතනින් යන්න....ඔන්න මට පිටරට Company වලට කඩේයන දේශද්‍රෝහියෙක් කියලනම් කියන්න එපා...:D

අදහස් කියලම යන්න...අපහු එන්න........................:)



1 comment: