Monday, August 8, 2011

1000 ට ස්තුතිය සියල්ලුම සයිබර් මිතුරන්ට.........




සතුටු වෙන්න කාරණාවක් තියනව....ඒකත් ඔයාල එක්ක බෙදාගන්න ආවෙ මැච් එක යන අතරෙම....ඔයාල මෙච්ච්රකල් බලපු මගේ  බොලොගියට අද හවස දහස්වෙනි හිට් එකත් අපේම කෙනෙක් දීලතිබුන.....ගොඩක් සතුටුයි...මේතාක් මට බ්ලොගිය හැඩට වැඩට හදාගන්න කොමෙන්ට් කරපු කාටත් සහ මූනුපොතෙන් මට නිතරම කතාකරපු Time Soon ටත් සහ උදවු කල සයිබරේ සියලුදෙනාටත් ගොඩක් ස්තුතිවන්ත වෙනව.....:D






5 comments:

  1. මගෙන් සුබ පැතුම් හා තවත් දිගු ගමනකට ජය මම පතනවා .....!!!!

    ReplyDelete
  2. බොහොම ස්තුතියි...සහෝදරයා........

    ReplyDelete
  3. Jaya Veva! Congratz!

    ReplyDelete
  4. 1000 ගැහුවට වඩා ඉක්මනට 2000 ගහන්න ලැබේවා..........

    ReplyDelete
  5. @විසිතුරු - බොහොම ස්තුතියි......:D
    @Lakmal - අනිව 2000ත් ගහනව....තැන්කූ......:D

    ReplyDelete