Saturday, August 20, 2011

ගූගල් වලින් තවත් වැඩක්................

සයිබර් යාලුවොටික කොහොමද  සැපෙන් ඉන්නවද...මේ ටිකේම හරියට ඔයාලගෙ බ්ලොග් ටික කියවගන්නත් බැරිඋනා අදයි හෙටයිනම් කොහොමහරි බලනව.. අද google එකේ ඉන්නගමන් තමයි මට මේක හමුඋනේ....මොකක්ද?...මේ ක කිව්වෙ....පොඩිපහේ ඇඩොන් එකක්...ජී mail account එකක් තියනවමන් ලේසියෙන් පහසුවෙන් ඊයක් යවන්න පුලුවන් විදියක්...google මේ add-on එක දාලනම් ගොඩක් කල් ඒත් මගේ දුශ්ටියට අහුඋනේ නම් අද...:P....සමහරවිට ඔයාල මේ ගැන දන්නවත් ඇති...දන්න අය පාවිච්චි කරනවත් ඇති...
ඒකට කමක් නෑ,දන්නෙ නැති අයට වැදගත් වෙයි කියල හිතල මේක post එකක් විදියට දානව...ඒක මේක කිව්ව හොඳටම ඇති නේද..
පින්තූරෙ උඩ කොටල chrome.google.com වලට යන්න...ඊටපස්සෙ කරන්න ඕන දේ පැහැදිලිව කියල තියනව ඔයාලට කරන්න තරම් ලොකුදෙයක් නෑ add-on එක බ්‍රව්සර් එකේ දාගන්න විතරයි....හැබැයි මේක chrome වලට විතරයි වැඩ...




ඔයාල chrome නෙවෙයිනම් පාවිච්චි කරන්නෙ chrome වලට මාරුවෙන්න...ඒක fast අනිත් බ්‍රව්සර් වලට වඩා...මම එහෙම කියන්නෙ ‍xperance එකෙන්....හැබැයි firefox එක chrome වලට වඩා customize කරන්න පුලුවන්(අනිත් බ්‍රව්සර් ගැනනම් මගේ එච්චර පැහැදීමක් නෑ.... :(   )....තීරණය ඔබේ.......:)

post එක වැදගත් උනත්(නැතත්) comment එකක් එක්ක ෆලෝ එකකුත් දාන්න...;D

එහෙනම් මම ගියා.........................................................................................

4 comments:

  1. සිංහල අකුරු හරියට පෙන්නන්නෙ නෑ ක්‍රෝම් වල ....

    ReplyDelete
  2. @indi - මේ ලින්ක් එකෙන් ගිහින් http://timesoon.blogspot.com/2011/08/blog-post_15.html කරල බලන්න...අන්තිමට chrome restart කරන්න.....

    ReplyDelete
  3. නියමයි යාළුවා!!!!

    ReplyDelete
  4. නියම විදිහේ පාරට යන ලිපියක් දිගටම අපිට මේ වගේ නොදන්නා දේ දෙන්න .........

    ReplyDelete