Friday, January 6, 2012

හෙට ගෙට්ටුවට එන අයට....!!!


2012 ගෙට්ටුව කලින් යොදාගත් විදියටම හෙට පැවැත්වෙන්න තමා යන්නෙ(ඔන්න මමනම් නෙවෙයි කියන්නෙ,සංවිදායක |උ| තුමන්ලා), කිඩෝ,පොඩී mAn & බනී.....

ඉතින් හෙට එන්න ඉන්න කස්ටිය රෙදි අයන් කරල දත කට මැදගෙන හොඳට නාගෙන(හෙට නාන්නෙ නැති අය) ඇති කියල හිතනව....

කොලඹ ඉඳන් එන අය ඔය පහල විදියට එන්න තමා හිතාගෙන ඇත්තෙ,හැබැයි පරිස්සමෙන්....


ඔය විදියට තමා කොලඹ කස්ටිය එන්න හිතන් ඇත්තෙ....වෙඩි වගේ.......



කවුරුත් සෙට් වෙන්නෙ පහලින් රවුන් කොරල තියන තැනට..අපේ ගූගල් දෙයිය තමා තැන පෙන්නුවෙ...:P



 හෙට කාලගුණේ ටිකක් වලාකුලින් බරවෙයි කියල හිතනව,පොඩියට මල් වැස්සක් උනත් යන්න බැරිකමක් නෑ, ඒ නිසා පොඩි කුඩයක් අරන් ආවට කමක්නෑ...


කවුරුත් වෙනිද ගැන ලියන නිසා නෙවැයි ඔන්න මමනම් ලියන්නෙ....  :)
කවුරුත් පරිස්සමෙන් & පරිස්සන් කොරගෙන හෙට සුභ මොහොතින් හමුවෙමු......සැමට ජය....!

9 comments:

  1. අයියෝ,කෝ ඉතින් කොමෙන්ට් එකක් දාල යන්නකො....:D

    ReplyDelete
  2. මචන් කමෙන්ට්ස් ෆලෝ ගැන නම් ඉතින් හෙට අති උත්තම බ්ලොග් පරමේශ්වර රංග නිරිදාගෙන්ම අවවාද උපදෙස් හෙටම ගන්නකෝ...

    ජය හා සතුට......

    ReplyDelete
  3. දේවා..!!! බෝම තෑන්කූ වේවා.!!!, එහෙනම් හෙට හමුවෙමු.....

    ReplyDelete
  4. නියමයි...
    මට නම් එන්න විදියක් නැතිය. කස්ටිය සතුටෙන් ගිහින් එන්ඩලාකෝ..
    බායි>>>

    ReplyDelete
  5. ආයේ මොන කතාද... අහගත ඇහැකි මලු ගනන්... උප දොස් කට්ටියගෙන්ම... :D

    ReplyDelete
  6. ආහ්..අපිට අයිස් නැති පාලුව හෙට දැනෙවි....දුක තමා...

    ReplyDelete
  7. වැස්සොත්නම් නාන් නැති වුන්ටත් නාන්න වෙයි නේ. හිකිස්.

    ReplyDelete
  8. එල එල බොහොම වැදගත් කරුණු ටිකක්..කුඩයක්නම් නෑ බොල කලිසම ගලවලවත් ඔළුවට දා ගන්නවා..විලි ලැජ්ජාව වගේද බං හෙම්බිරිසාව

    ReplyDelete
  9. අලේ එහෙම කරන්ට එපා...බවලත් උදවිය දකීවි..... :P

    ReplyDelete