Wednesday, January 11, 2012

ප්‍රවේසමෙන්.......!!! පැනි බීමවල නොදුටු පැත්ත........


විශේෂයෙන් කාන්තා පාර්ශවේ හොඳේ......

 

විස්තරේ නවතම පර්යේෂණයක ප්‍රතිඵලයක් හොදේ...ඔන්න මේක කලේ මමනම් නෙවෙයි....
පැනිබීම කියන්නෙ මොනාද කියල අපේ කස්ටියට අමුතුවෙන් කියන්න ඕන නෑනේ...

විස්තරේ මෙහෙමයි...මේක වැඩිපුරම බලපාන්නෙ කාන්තා පාරුසවේට....,අපේ කාන්තා පාර්ශවේ පැනිබීම බොන්න දෙපාරක් හිතන්නෙ නෑනෙ..ඔය කිව්වට පිරිමි අපිත් එහෙමයි....

දිනක්තුල බොන පැනිබීම වීදුරු දෙකක් හරි ඊට වැඩිගණනක් හේතුවෙන් කාන්තාවකගෙ ඉඟ ප්‍රදේශය වැඩි වෙනව කියනව ඒ කියන්නෙ මහත් වෙනව බැරල් එකක් වගේ  "***ඉඟ සුඟ මිටින් ගන්න බරි වෙනව  "




චීකේ බඩේ මහත...

ඒ විතරක් නෙවෙයි බවලත් අට හෘද රෝග වැළඳීමේ අවදානම සහ දිය වැඩියාව වැලඳීමේ අවදානම යන දෙකම එකවගේ වැඩීවෙනව හොඳ්...


කොල්ලනේ මේ පර්යේශණේ වැදගත්ම කරුණ තමයි අපිවගේ හැන්ඩි කොල්ලන් ඇතුලු පිරිමි පාර්ශවේට කාන්තාපාර්ශවේ සමග සසඳනකොට මේ මගින් අවදානම් තත්වයක් ඇති නොවීම...

මේ ඔක්කොම කියන්නෙ ඔක්ලහෝමා සෞඛ්‍ය විශව විද්යාලෙ ප්‍රොරොපෙසර් කෙනෙක්,නම Christina Sha,ආ...එයාට පීඑච්ඩී එකකුත් තියනවලු....................

ආ...මේ පරියේශනේ කරල තියෙන්නෙ මේකෙ American Heart Association එක...


*** මට කවිය අමතකවීම නිසා බනීගෙන් පහත පරිදි කවිය ණයට ලබාගත් බව සතුටින් දැනුම් දෙමි....
"සිසිවන වුවන "

දැනට මෙපමනයි.....අනේ කෙල්ලනේ පරිස්සමෙන්....පැනි බීල බඩ මහත්කොරගන්නව එහෙම නෙවෙයි..ඒ විතරක් නෙවෙයිනෙ,නොමිලෙම තව ලෙඩ හැදෙනව..



නයිස් ෆිගර් ආ....

මට මතකයි අපේ මන්තරකාරි ගුඩු ගුඩු ගාල කෝල බීපු හැටි අපේ ගෙට් එක දවසෙ....ඔන්න බඩ මහතත් උනොත්
අපිනම් නෑ හොදේ....

ඔයාල මේ විස්තරේ දන්න කියන හැම බවලතෙකුටම කියන්න...ජෝක් විදියට විස්තරේ කිව්වෙ ඔලුවට වදින නිසා...ඔන්න මමනම් මගේ අරයට කිව්ව...

No sugar - sweetened beverages...!!!

10 comments:

  1. සිසිවන උවන ඉඟ සුඟ ගත හැකි මිටින
    නිසි පුළුලුකුල රියසක යුරු තිසර තන.... :D

    හලේ එහෙමවත් ටිකක් මහත් වෙන්න තියේනම් කොච්චර හොඳද..
    එත් මං ඉතින් ඔය පැණි බීම වලට කැමති නෑනේ..

    ReplyDelete
    Replies
    1. ගනංගන්න එපා කාලෙ ආවම මහත්වේවි......

      Delete
  2. මල කෙලියයි.. පැණි බිමට තිත එහෙනම්

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. දැන් තියන ලෙඩ ගැන බැලුවම ගෑනුත් ලෙඩක් බන්..හොඳ ලිපියක්..හැබැයි ඔය එලිෆන්ට් හවුස් වගේ සමාගම් වලට පේන්න මේක තියන්න එපා..අපිට නිවාඩු නෑ මේ දවස්වල බෙලිඅත්තේ මල ගෙවල්වල එන්න

    ReplyDelete
  5. ඔව් ඔව් මලෝ,,,තැන්කූ මතක් කලාට....:)
    සුදු වෑන් එකකින් මම අරන්ගියොත් කස්ටියම සෙට්වෙලා හොයන්න ඕන හොඳේ.....හිකිස්...

    ReplyDelete
  6. මහත් වෙනවා නම් ඕකවත් කරලා බලන්න ඕන අය්යේ.පැණි බීම කොහොමත් හොද නෑ ශරීරෙට.කොකා කෝලා වගේ ඒවා හුගක්ම අහිතකරයි

    ReplyDelete
  7. අම්මෝ...,අපේ හිමෝ දන්න දේවල්.....

    ReplyDelete