Thursday, January 12, 2012

නරකම නෑ.............මේගැන මොකද හිතන්නෙ....


පින්තූරයකින් ගොඩක් දේවල් කියන්න පුලුවන් වචනයෙන් කියනවට වඩා...
මේ පින්තූරෙ බලල හිතෙනදෙයක් පහලින් කොටල යනනකෝ............



ඔන්න වැරදියට මොනවත් හිතනව එහෙම නෙවෙයි........


11 comments:

  1. ඒ...ඒ චුට්ටක් හිතන්නද? ගොඩක් හිතන්නද??? අදහස් ගොඩක් එනවා..
    ආදරය පැත්තෙන් නම් හරියටම ගැළපෙනවා....
    තව පැති තිනවා..

    ReplyDelete
  2. අම්මෙ මට කියන්න හිතෙන දේවල් :D

    ReplyDelete
  3. මට හිතෙන දේවල් පැවසිය නොහැක

    ReplyDelete
    Replies
    1. පොඩී එහෙනම් ඔයාට හිතෙන දේම තමයි මටත් හිතෙන්නෙ...හිකිස්..

      Delete
  4. මුකුත් හිතෙන්නේ නෑනේ... :P :P

    ReplyDelete
  5. එසේ මෙසේ කැල්ලක් නෙමෙයි පේන විදියට!
    :D

    ReplyDelete
  6. අර්ත් එක නැ නේ කිසි අරක්සාවක් නැ

    ReplyDelete
  7. තව එකකට ඉඩ තියෙනවා නේ? :D

    ReplyDelete
  8. Plug වෙන්න වගේ හදන්නේ...

    ReplyDelete
    Replies
    1. PLUG වෙන්න ආසයි වගේ....:P

      Delete