Sunday, January 29, 2012

හම්මෝ....මේවගේ කාල නෑ කවදාවත්

අද තාත්ත එක්ක ගෙදර ඉස්සරහ තියන මීමැස්සො පෙට්ටියෙ මීපැණි ගන්න වැඩට සප් එකක් දුන්න....වැඩේ ඉවර උනේ මී මැස්සො 10කින් අඩුපාඩු නැතුවකොටාගෙන.,,,දැන්නම උණ හැදෙන්න වගේ....;(
තාත්තට මන් ගානක්වත් නෑ.... :)


මෙන්න සාම්පල් .....


වැඩිය ලියන්න බෑ,විස්තර ඕනනම් කොමෙන්ට් එකක් දෙන්නෙ...ඔන්න මම ගියා....:)


12 comments:

  1. ඈ ...බොල මම දන්නෙවත් නෑ නේ..

    ReplyDelete
    Replies
    1. අහ්හොයට කිව්වනම්..හවුලෙ කොටාගන්න තිබුන...:P

      Delete
  2. එක මෑන්ස් කෙනෙක් මීස් මෑස් ඇතිස් කරාස්. එක්ස් දවසාක්ස් මීස් මෑස් මෑන්ස් ගේ . . . . . .එකට ඇන්නාස්. ඒක නියමෙටස් ඉදිමුනාස්. එදා රෑ මෑන්ස් ගේ වයිෆ්ස් කියනාස් අදනම්ස් හරිජොලි සුදෝස් බොක්කස්ටමස් වදිනවස්

    ReplyDelete
  3. ඒ අහ මන්ගැච්චුවා නම් අපිල ඇත්තන්ට හොඳ මීපැණි පොජ්ජක් මන්දෝ කොරන්ඩ තිබුනා..

    ReplyDelete
  4. නහය ජම්බු ගෙඩියක් වගේ ඇති...

    ReplyDelete
  5. අපේ අය්යට දවසක් ඇන්නා.. මී මැස්සො නෙමේ, දෙබරු.. වහාම සිංහල බේත් ගත්ත. මී මැස්සො වගේය දෙබරු විසයි නෙව..

    ReplyDelete
    Replies
    1. අයිය නිසා බේරුනා...නංගියට දෙබරු ඇන්නනම් දෙබරු ටික ඉවරයි...:P

      Delete
  6. අයියේ මගේ ප්‍රොජෙක්ට් එකට අයියා ගෙ තොරතුරු දුන්න එකට ගොඩක් ස්තුතියි. තව පොඩි උදවුවක් ඕන. අයියා ගේ අර ලේඩීස් ෆස්ට් කියන කතාව මට මේල් කරන්න පුළුවන් ද? ඒක කොපි කරන්න බෑ නේ.. ඒකයි.. :(
    -ජනිත සෙනෙවිරත්න
    jnsx3nd@gmail.com

    ReplyDelete
  7. ආහ්..දෙන්නම්කෝ...ඔයා වැඩේ ඉවරකරලනාපිටත් කියන්න ඕන...:)

    ReplyDelete
  8. මී පැණි වගේ රසයි..

    ReplyDelete