Monday, February 27, 2012

ගේම ඉල්ලන බටහිරට ගේමක් දෙනවනම්...

විස්තරේ කෙටියෙන් කියන්නම්. අපේ රටේ යුද්දෙ කාලෙ මානව හිමිකම් කියල මොනවද නැතිවෙලා කියල අපිට ගේම දෙන්න UN කියාගෙන -> USA,CAN..&... තව කස්ටිය වලිකනබව කවුරුත් දන්නව ඇතිනෙ...දැන් ඒවට අපේ කස්ටිය උපරිමෙන් විරුද්ධවෙලා කරන කියන දේවලුත් කවුරුත් දන්නවනේ...

ඔය ගේම ඉල්ලන රටවල් මීට කලින් ඉල්ලපු ගේම්වලට මොකද උනේ රිටන් එක ලැබුන විදියත් මතක ඇති නේද...විශේෂයෙන්ම ඇ.කාවට *** පේන්න (පෙන්ටගන් වලට) Cyber Attack ලැබුනු හැටි... :)  

ඇ.කාවෙන් අරන් ඇ.කාවටම ගහන වැඩ අපිටත් පුලුවන් ද? තුවාල වෙන්න නෙවෙයි , රිදෙන්න...

[වෛයිරයෙන් වෛයිරය නොසන්සිදේ ....නමුත් සැදැහැසිතින් කරන්න පුලුවන්නම්]

සුදු වෑන් අනවශ්‍යයි...
කමෙන්ට්ස් අවශ්‍යයි....

6 comments:

  1. ඇයි තනියෙන් ගහන්නේ , අපිට ඉන්නවා ඉරානේ එතකොට චීනේ , රුසියාව ...ආ... අද උදේ නිවුස් වලට කියනව ඇහුනා ඉන්දියාවත් ඉන්නවා කියලා, ඉතින් බලහන් ලෝකේ යුධමය ශක්තිය අතින් 2,3,4 තුනම අපේ පැත්තේ , ඉතින් ගහන්න පුලුවන් ඔබාමට දුකෙන් පුන් විස්ක්කා වෙන්න , වෙන මුකුත් ඔනි නැ ඉන්දියාවේ පාරවල් දෙපැත්තේ තියන ගූ එකතු කරල රුසියන් මිසයිලයකට දාල ඇමරිකාවට ගැහුවා නම් උන් ගඳට මැරෙනවා

    ප.ලි - හැබැයි ඔය මුකුත් ඕනි නැ විමලයයි , ගෝලයො රොත්තයි යැවුවා නම් , පැයෙන් ගේම ඉවරයි .

    ReplyDelete
    Replies
    1. ආයෙ දෙකක් නෑ කතාව ඇත්ත...,මම අදහස් කලේ සයිබර් පාරක් දෙන්න ඕනකියල.....:)

      Delete
  2. විභාගේ හිර වෙලා අයියා.. පරක්කු වුනේ එකයි

    ReplyDelete
  3. ඇමරිකාව මොකක්ද කියන්නේ? අපිම පත් කරපු උගත් පාඩම් කොමිසමේ වාර්තාවේ නිර්දේශ වහාම ක්‍රියාත්මක කරන්න. එය විනිවිද භාවයෙන් කරන්න. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ නියෝජිතයකුද සහභාගී කරගන්න. කියන එකයි.

    එහෙම කරන්නේ නැත්නම් තමයි ලංකාවට විරුද්ධව ක්‍රියා කලයුතුයි කියන්නේ.

    13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට වඩා උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පහසුයි.

    ඇමරිකාවට, සයිබර් ප්‍රහාරයකින් පසු ප්‍රකෘති තත්වයට පැමිණීමේ හැකියාව, ලංකාවට එවැනි ප්‍රහාරය එල්ල වුනොත් ප්‍රකෘති තත්වයට පැමිණීමේ හැකියාව මෙන් දස දහස් ගුණයකින් ඉහල බව ඔබ මටත් වඩා හොඳින් දන්නවා ඇති.

    මම ඇමරිකානු වාදියෙක් නොවෙමි. යතාර්තවාදියෙක්මි.

    ReplyDelete
  4. මම නම් උද්ගෝෂණ වලට විරුද්දයි

    ReplyDelete