Monday, April 23, 2012

ලෝකයේ පලමු Virtual Shopping Store එක තමයි මේ තියෙන්නෙ..

ලෝකයේ පලමු Virtual Shopping Store එක තමයි මේ...දකුණු කොරියාවෙ තමයි තියෙන්නෙ...,




මෙහි රාක්කවල තියන බඩුවල Bar code එක ස්මාර්ට් 4න් එකෙන් අරගෙන ඒ හරහා තමයි ඕඩර් කරන්න ඕන...




























සෝල් නුවර සබ්වේ එකක තියන මේ Store එකෙන් ඕඩර් කරන දෙයක් තමන් ලබාදෙන ලිපිනයට deliver කරන්න තමයි System එක තියෙන්නෙ... 
















වීඩියෝ එකත් බලන පුලුවන්...


තොරතුරු ගත්තෙ මෙතනින්....


එල නම් comment එකක් දාලම යන්න.....

5 comments:

  1. මටත් දවසක මේකෙන් බඩු ගන්න ලැබේවා...!!!

    ReplyDelete
  2. 1weni photo eke inna kaalla patta..

    ReplyDelete
    Replies
    1. සල්ලි තියනම් ඒකත් ගන්න බැරිවෙන එකක් නෑ....:P

      Delete
  3. චිරාන් අයියත් කොහෙන් හොයාගන්නවද මන්ද මේවා :)))

    ReplyDelete