Saturday, June 2, 2012

Google Website Optimizer සේවයට ආයුබෝවන් කීමට සැරසෙයි....






An important note about the future of Website Optimizer යන හෙඩිමෙන් Google Website Optimizer analytics-noreply@google.com වලින් අද මට ආපු ඊමේල් පනිවිඩයෙන් මට ගොඩක් වැදගත් පණිවිඩයක් එවල තිබුන, ඒක ඔයාලටත් වැදගත් වෙයි හිතල ඔන්න පෝස්ට් එකක් විදියට දානව ගොඩ කාලෙකට පස්සෙ....;) 








ඒ අනුව දැනට පවතින Google Website Optimizer සේවයට ලබන අගෝස්තු 1 දා සිට අයුබෝවන් කීමට ගූගල් සමගම කටයිතු කරනව...









ඉතින් ඒ වෙනුවට Google Website Optimizer වඩා වැඩි සේවයක් ලබගන්න Google Analytics සේවයෙන් පුලුවන් බවයි ගූගල් කියන්නෙ...

වැඩි විස්තර මේවගෙන් බලගන්න...

ඔබට ජය...

No comments:

Post a Comment