Wednesday, August 15, 2012

ඩොලර් රුපියල් කරන්න ඔබත් කොටස්කරුවෙක් වන්න...


PayPal කියන්න මොකක්ද කියල කවුරුත් දන්නව ඇතිනෙ...නැතිනම් මෙතනින් ගිහින් සුපුන් සහෝදරයගෙ බ්ලොග් එකෙන් විස්තරේ බලාගන්න,

අපේ සිංහලබ්ලොග් කියවන ගොඩක් අය අපේ රටේ වගේම පිටරටවලත් ඉන්නව...ඒ අයත් අපි එක්ක එකතුවෙයි කියල හිතනව...

අපේ ගොඩක් අය ජාලෙ පාවිච්චිකරල කරන පොඩි පොඩි ලොකු ලොකු ජොබ් වලින් ලැබෙන මුදල් අපේ රටේ බැංකුවකින් ලබාගැනීමේ පහසුකම තවමත් අපට PayPal වලින් ලැබිල නෑ...නමුත් ගොඩක් රටවල් වලට මේ පහසුකම තියනව...

ඒ නිසයි මේ වෑයම එම මුදල් අපේ රටේ බැංකුවකින් ලබාගන්න පුලුවන් විදියට PayPal සේවය ලබාගන්න.
මෙමෙ ලින්ක් එකෙන් විස්තර ලබාදීල ඔබත් එකතුවෙන්න.....

Facebook එකෙන් එකතුවෙන්න මෙතනින් අලුත්  විස්තර දැනගන්නත් පුලුවන්....


අදහස් තියනම් ඒවත් කියන්න....



2 comments:

  1. ගොඩක් හොඳ වෑයමක්. සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
    ජය!!!

    ReplyDelete