NASA Curiosity රෝවරය අද අපේ වෙලාවෙන් උදේ 11.02ට අඟහරු මත ආරක්ශිතව ගොඩබැස්සවු බව NASA Breaking news වලින් දැනගන්නට ලැබුනා...
මේක තමා Curiosity රෝවරයෙ ප්‍රථම ඡායාරූපය...(මේවනවිටත් ඡායාරූප තොගපිටින් එනව...:P)
ඔබාම ලොක්කත් සතුටුවෙලා තියනව මේ ගැන....:P
මාස 8කට වැඩි කාලයක් සැතපුම් මිලියන 350ක ගමනක් ගිහින් තමා රෝවරේ අඟහරුට බාල තියෙන්නෙ...
උඩට යැව්වෙ Florida cape Canaveral තුඩුවෙන් Atlas 5 රොකට්ටුවකින්....
ඔබාමගෙ ඩොලර් බිලියන 2.5ක ප්‍රොජෙට් එකක්... කජු ඇටද කොස් ඇටද....
තව විස්තර පසුවට....මම ගියා................
No comments:
Post a Comment