Monday, August 6, 2012

කුතුහලයේ ගමන අරඹයි...Curiosity Lands on Mars...

NASA Curiosity රෝවරය අද අපේ වෙලාවෙන් උදේ 11.02ට අඟහරු මත ආරක්ශිතව ගොඩබැස්සවු බව NASA Breaking news වලින් දැනගන්නට ලැබුනා...

මේක තමා Curiosity රෝවරයෙ ප්‍රථම ඡායාරූපය...(මේවනවිටත් ඡායාරූප තොගපිටින් එනව...:P)

ඔබාම ලොක්කත් සතුටුවෙලා තියනව මේ ගැන....:P

මාස 8කට වැඩි කාලයක් සැතපුම් මිලියන 350ක ගමනක් ගිහින් තමා රෝවරේ අඟහරුට බාල තියෙන්නෙ...
උඩට යැව්වෙ Florida cape Canaveral තුඩුවෙන් Atlas 5 රොකට්ටුවකින්....

ඔබාමගෙ ඩොලර් බිලියන 2.5ක ප්‍රොජෙට් එකක්...        කජු ඇටද කොස් ඇටද....

තව විස්තර පසුවට....මම ගියා................

No comments:

Post a Comment