Wednesday, September 12, 2012

Paypal $$$ රුපියල් කිරීම සම්බන්දවයි....,



ඊයේ සහ පෙරේදා දින දෙකේම මේසම්බන්ද වැඩවලට හිරවුන නිසා විස්තරේ දෙන්න බැරි උනා.,  
CBSL හි මීට අදාල පුද්ගලයන් හමුවෙලා කතාකරපු දේවල සමරියක් තමා පහලින් තියෙන්නෙ.,

ප්‍රධානම දේ තමයි පිටරටින් මෙරටට මුදල් ලැබීම සම්බන්දව CBSL වලින් කිසිම සීමාවක් පනවල නෑ කියන එක, ඒක Paypal වලටත් අදාලයි.

Paypal වලින් කෙලින්ම මෙරට බැංකු ගිණුමකට මුදල් බැරකිරීම වලාකාමින් CBSL  විසින් කිසිම තහනමක් පනවල නෑ,
නමුත් 
"This service limitation is because of the laws and financial regulations of each country." කියන්නෙ PP වල බොරුවක්...

එහෙම කියන්නෙ ප්‍රධානම කරුණ හංගල,හේතුව ලංකාවෙ emoney market එක සමස්තයක් ගත්තම බොහොම සුලු වටිනාකම වීම....,[PP පහසුකම ඉන්දියාවට ලබාගන්නත් පහසු වෙලා නෑ, නමුත් e market වටිනාකම සලකල ඉන්දියාවට PP පහසුකම ලබාදීල තියනව හැබැයි register වෙනකොට Tax cord එක දෙන්න ඕන.]

1. PP money withdraw පහසුකම ලංකාවට ලබාගන්න නම් අපි කතාකරන්න ඕන Export Development Board එකට, EDB එකෙන් මේ සම්බන්ධව PP සමග එකතුවෙලා PP $$ to Rs. කිරීමට රාජත්‍රාන්තිකව යම් ක්‍රියාමාර්ගයක් ගන්නවනම් PP වලින් සමහරවිට PP $$ to Rs. පහසුකම දෙන්න ඉඩතියනව...

2. තව කරුණක් තමයි PP $$ to Rs. පහසුකම ලබාගන්න පුලුවන් අපේ local bank එකක් PP වලින් ඉල්ලීමක් කලොත්.

ඉහත අවස්ථා දෙකටම අදාලව PP $$ to Rs. කිරීමට වෙනයම් ගැටළුවක් තියනවනම් විතරක් CBSL වලින් සේවය ඕන ඕනම වෙලාවක ලබාදෙනබවත් දැනගන්න ලැබුන...

අපේ emoney market එකේ වැඩකරන අය සෑහෙන පිරිසක් මේසම්බඳව CBSL ඉල්ලීම් කරල විමසල තියනව, නමුත් CBSL වලින් ඒ සම්බන්දව ගැටළුවක් නෑ...

EDB වලින් හෝ Local Bank request එකකින් තමා වැඩේ කෙරෙන්න ඕන,...[බලමු ලබන සතියෙ EDB එකට යන්න...]

*කවුරුත් දන්න Forex Trading 100%  ILLEGAL activity එකක් කියලත් දැනගන්න ලැබුන.[SL Rs. වලින් අන්තර්ජාල මිලදීගැනීම් කරන්න පුළුවන් නමුත් Forex වගේ දේවලට Money Deposit කිරීම නීතියෙන් තහනම්.]

විශේෂ ස්තුතිය මට සහයදුන් CBSL හි සියලූදෙනාට...

මේ සම්බන්දව ප්‍රශ්ණ තියනම් comment කරන්න... ඔබට ජය....!!!


21 comments:

  1. "කවුරුත් දන්න Forex Trading 100% ILLEGAL activity එකක් කියලත් දැනගන්න ලැබුන" ...meka sure da?

    ReplyDelete
    Replies
    1. ඔව්, අනිවාර්යෙන්ම....

      Delete
  2. ow Forex illegal in SL

    ReplyDelete
  3. ෆොරෙක්ස් ඉලීගල් කියන එක නම් විශ්වාස නෑ... මේක ගැන දැනගන්න සෝස් එකක් තියෙනව නම් දෙන්න පුළුවන්ද?...

    ReplyDelete
    Replies
    1. CBSL එකේ interview එකේදි මට මේක දැනගන ලැබුනෙ,(ලංකාවෙන් මුදල් පිටරටට ඇදීම ගැන කතා කරද්දි.)
      ඉල්ලීමක් මත මම ඒ අදාල නිළධාරීන්ගෙ නම් ප්‍රසිද්ධ කරන්න බෑ,අවශ්‍ය න්අම් call කරල වැඩි විස්ත්‍ර දැනගන්න...

      Delete
  4. Ithin Lankaawata Paypal magin salli labaaganna puluwanda?

    ReplyDelete
  5. EBD හෝ Local Bank එකකින් ඉල්ලීමක් කලොත් පුලුවන් වෙයි...
    නමුත් අවිනිශ්චිතයි...
    විකල්ප මාර්ග අනුගමනය කරන්න....:P

    ReplyDelete
  6. Hm, Meka hoda yamak karanna one Paypal Lankawatath Ganna, Indians la koma hari aran eMoney market eka hadagena thiyanawane, Lankaweth eMoney market eka Grow wenawa facilty denawanam. Monawa unath ai

    HNB bank eken ape salli hira koragena inne,
    Dan 1 month wenawa, next week next week kiya kiya inne.
    Internet Bill ekakwath gewanna widiyak na,
    Maha bankuwe rules nisalu HNB eka money block karagena inne.
    Ithin komada kiyanne CBSL eken case ekak na kiyala ??????????????

    ReplyDelete
    Replies
    1. CBSL එකෙන් අවුලක් නෑ SL විදියට හදපු PP වලින් සල්ලි ගන්න,ඒත් PP SL acc වලට withdraw කරන්න ඉඩ දෙන්නෙ නෑ, ඒ PP වල අවුලක්,
      ඉතින් කොහොමද වෙනරටක කෙනෙක් විදියට හදපු PP වලින් SL Bank acc එකකට සල්ලිගන්න,
      එක නීතියානුකූල දෙයක් වෙයිද....? නෑ...
      ඒකයි ප්‍රශ්නේ...

      Delete
  7. මෙතන ලංකාවේ කෙස් එකක් තියෙනවා .. දැන් අපි වෙනරටවල් විදිහටනේ පේපැල් හදල තියෙන්නේ
    දැන් අපේ කාඩ් වලට සල්ලි විද්රෝ කලාට ඒ සල්ලි අපි ගන්න යද්දී හෙන කෙස් ...

    ඒ සල්ලි වල සෝස් එක අහනවා ... අපි ඒ රිෆන්ඩ් වෙච්චි සල්ලි කීවත් ඔවුන් පිළිගන්නේ නෑ දැන් .. මන් දන්නා ළමයි කේප දෙනෙක්ගේම සල්ලි හිර වෙලා තියෙන්නේ මේ නිසා.

    ReplyDelete
  8. Chiran, SL විදියට හදපු PP වලින් සල්ලි ගන්න,ඒත් PP SL acc වලට withdraw කරන්න ඉඩ දෙන්නෙ නෑ,
    So is it possible to get money to Sri Lankan paypal account and withdraw using Payoneer or something?

    ReplyDelete
  9. Right here is the perfect webpage for anyone who hopes to find out about this
    topic. You realize so much its almost tough to argue with
    you (not that I actually will need to?HaHa). You certainly
    put a fresh spin on a topic that has been written about for many years.
    Great stuff, just great!
    my page :: Find Out More

    ReplyDelete
  10. කොලුවෝ...දන්න විදියට ෆොරෙක්ස් තහනං නැත...මොකද ෆොරෙක්ස් තහනං කරන්න කරනවා කියන්නේ ලෝක ආර්ථිකේම බිමටම සමතලා කරගන්න වැඩක්....ලංකාවේ උන්දලා කලේ අවසරයකින් තොරව බ්‍රෝකර්ලම මුදල් තැන්පත් කිරීමට තහංචි දාපු එක විතරයි....

    ReplyDelete
  11. මුන් මේ ඔක්කොම කරගන්නේ අපේ උන්ව ආපහු ෂෙයා මාකට් එකට ඇදගන්න....ෂෙයා මාකට් එකේ ආපහු හූදු ගහන්න පුලුවං නේ එතකොට....දැන් ෂෙයා මාකට් බැහැපු උනුත් ෆොරෙක්ස් කරනවා....අනික බන්...බලපං අර අද්මිරාල් මාකට් කියන බ්‍රෝකර්ගේ ශාඛාවකුත් තියෙනවා ලංකාවේ..උන් නොමිලේ ෆොරෙක්ස් ගැන සෙමිනා කරනවා..කෝමද බන් ෆොරෙක්ස් තහනං කියන්නේ....ඒනං රජය උන්ට විරුද්ධව නඩු කියන්න ඕනි නේ.... ඕව බන් අපි ඔක්කෙම පච කතා...ආපහු උන්ට ඕනි ෂෙයා මාකට් එකම මිනිස්සු ඇදගන්න.....

    ReplyDelete
  12. I'm not sure exactly why but this weblog is loading incredibly slow for me. Is anyone else having this problem or is it a issue on my end? I'll
    check back later and see if the problem still exists.

    my blog post novostar hacken

    ReplyDelete
  13. It's hard to find educated people in this particular topic, but you seem like you know what you're talking about!
    Thanks

    Also visit my blog post - book of ra kostenlos testen

    ReplyDelete
  14. Great work! That is the kind of information that are meant to be shared around the internet.

    Disgrace on Google for no longer positioning this submit higher!
    Come on over and talk over with my site . Thanks =)

    Look at my blog - book of ra tricks forum **

    ReplyDelete
  15. I was suggested this web site by my cousin. I'm not sure whether this post is written by him as no one else know such detailed about my trouble. You are amazing! Thanks!

    Feel free to visit my blog post :: poker online william hill

    ReplyDelete
  16. This site was... how do you say it? Relevant!! Finally I've found something that helped me. Appreciate it!

    Also visit my blog post ... book of ra um geld

    ReplyDelete