Friday, July 8, 2011

Atlantis අවසන් ගමන ආරම්භකරයි.............

පැවති අයහපත් කාලගුණතත්වය පහව යාමත්සමග NASA අභ්‍යවකාශ ශටල වැඩසටහනේ අවසන් ගමන Atlantis අභ්‍යවකාශ ශටලය ආරම්භකරයි...




750,000 අඬික පිරිසක් තම ජීවිතයේ අවසන්වරට පමණක් දැකගතහැකි මෙම අවස්තාව නැරඹීමට 
Florida හි Kennedy Space Center අවට කලාපයට පැමින තිබේ...

මේ අනුව එතෙක් මෙතෙක් කාලයක් NASA අභ්‍යවකාශ ශටල වැඩසටහනට සම්බන්ඳවූ 8000 පමණ පිරුසකට තම රැකියා අහිමිවේ..

අවසන් ගමනේ වීඩියෝව මෙතනින් බලන්න...



මේ සම්බන්ද තවත් විස්තර ඉදිරියේදී බලාපොරොත්තුවන්න.......





No comments:

Post a Comment