Monday, July 25, 2011

හැන්ඩි බන්ඩියක්.......අද දෙන්නම් බෝනස් එක්ක.....:D

දවස් දෙකකට පස්සෙ තමයි අද Blog එක පෙත්තෙ ආවෙ ඔයාලවෙනුවෙන් වැදගත්දෙයක් ලියන්න හිතාගෙන...ඔය උඩින් බෝනස් කතවක් කිව්වෙ ඒ නිසා........;P
හරියටම මාසෙක නිවඩුවකින් පස්සෙ බෝඩිමට ආවෙ ඊයෙ,ඒකයි POST එකක් දාන්න LATE උනේ.,;D 

අද කියන්න යන්නෙ Video Games වලට කැමති අයට වැදගත් දෙයක්..,ඒ විතරක් නෙවෙයි Graphics වලටත් කදිමයි :D.. වෙන මොකුත් නෙවෙයි මේක Gaming Desktop System එකක්..එසේ මෙසේ බඩුවක් නම් නෙවෙයි Powerful AMD Phenom II *6 1100T Processor එකක් තිබෙන clock එක 3.3.Ghz කරන ඔබේ අතේ තිබෙන මුදලට පහසුවෙන් ගන්න නම් බැරි ප්‍රයිස් එකක් තිබෙන ඔබාමගෙ ඩොලර් වලින් නම් 1,099.99 වෙන Desktop Computer එකක්.....විස්තරේ දිග වැඩීද මන්ද... :)





මේ තමයි බන්ඩියෙ ඉදිරි පෙනුම.....



 මේ බන්ඩියෙ තියෙන්නෙ Liquid කූලිං System එකක්....නියමෙට ඇති.... 





ආ Side එකට මේවගේ.....




හැන්ඩි Casing එකේ වැඩ.....


මේකෙ තියන තවත් Features කියනවනම් Dual Channel 8Gb DDR3-1333MHz ඒක මොකක්ද කියන්න ඕන නෑනෙ.. අනිත් එක තමයි AMD Radeon HD6950 1GB ග්‍රැෆික් Card එක....දැන් මීටවඩා හොඳ බන්ඩි තියනව....ඒ ගැන ඉස්සරහට කියන්නම්......


මම මුලින් කියපු විදියට මේ හැන්ඩි බන්ඩිය දැනට තියන අලුත්ම Video Games වලට සපොර්ට් මේකට  කියන්නෙ Gamer Extream AM597SLC කියල.....

දැන් ඉතින් ඔයාල දන්න බන්ඩි ගැන කියන්න පහලින්..........


2 comments:

  1. @චිරාන්

    Word verification කියන්නේ කොමෙන්ටුවක් දාද්දි අකුරු වගයක් ගහලා තමයි කොමෙන්ටුව දාන්න ඔනේ කෙලින්ම කොමෙන්ටුවක් දාන්න බැ එක ඔෆ් කරගන්න.. එතකොට කොමෙන්ට් දානකොට ලේසි....

    ReplyDelete
  2. ඔයාට මොකක් හරි අවුලක් නම් (Time Soon වේලාව ලගයි ) කියලා ෆේස් බුකියෙන් මාව ඇඩ් කරගන්න

    ReplyDelete