Monday, July 11, 2011

Falcon Concept කාR


මෙන්න අලුත් concept එකකට design කරපු කාර් එකක්..එකක් කිව්වට එකක් නෙවෙයි ගොඩක් තියනව...මේක උකුස්සෙක් ගොදුරකට attack කරන ආකාරයට design කරල තියෙන්නෙ ඒ නිසා තමයි Falcon concept කියන්නෙ....




මේ ආකාරයේ නවීන සහ අධි  ක්‍රියාකාරීත්වයකින් යුත් Falcon 
Racing >>> කාර් අනාගතයේ කලඑලි බසින්න සුදානම්...ඉස්සෙල්ල රූපටික බලලම ඉන්නකො.....:D




මේ ජේත්තුකාර කාර් එකේ පසුපස තිබෙන අඩික වේගයෙන් කරකෙවෙන jet propelled engine දෙකෙන් තමයි මෙයට ගමක්කිරීමට අවශ්‍ය බලය ලබාදෙන්නෙ.... මෙම engine start කලාම රථයේ පසුපස කොටස උඩට එසවෙනව...එතකොට රියඳුරුට පහසුවෙන් drive කරන්න හැකියාව ලැබෙනව විශේශයෙන් තදබතය සහිත නාගරික මාර්ගවල....නියමෙට ඇති නේද...:D......,


තවත් මෙහි තිබෙන විශේශ වැදගත් කමක් තමයි parking වලට වැයවන සීමිත ඉඩකඩ...."less parking space" :D.....

මේ කාර් Market එකට එන කාලයනම් දැන්ම කියන්න අපහසුයි...හබැයි Market දැම්ම ගමන් උනු කැඋම් වගේ  

No comments:

Post a Comment