Wednesday, July 13, 2011

Honda Native concept

රූපටික බලලම විස්තරේ කියවන්නකො....




මේක Honda සමාගමේ අලුත් concept එකක්....කොහොමද car එක.....මේකෙ 3 දෙනෙකුට පුල් සැපට යන්න ආසන පහසුකම් තියන්ව...:D...කොහොමද ඔයයි තව දෙන්නකුයි යනකොට...;)....car එකෙ යන්නනම් මේකට power එකක් තියෙන්නත් ඕන නේද....ඉයතින් මේකට ඕන පවර් එක දෙන්නෙ heavy-duty lithium-ion බැටරි එකකින්..දැනට තියන hybrid car වලත් තියෙනව වගේ...traffic කරදරයටත් හොඳ විසඳුමක්........caර් එක පොඩි නිසා.............:ප්

Driver මහත්තයට smooth විදියට car එක ඩ්රියිව් කරන්න හැකිවන ආකාරයට මේ කාර් එක ගොඩක් පහත් කරල design එක කරල තියනව...ඔයාලට හිතාගන්න පුලුවන් නේද Normal කාර් එකක් drive කරන කොට and ටිකක් විතර පහත් කරල තියන කාර් එකක් ඩ්රයිව් කරන කොටයි වෙනස....


car එකෙ බාහිර නිමාව ගැන කියනවනම්..මේක body එකේ  ආලෝකයට සංවේදී කමිකල් එකක් ආලේප කරල තියෙනව ඒකට කියන්නෙ photocromic (Photochromism wikipidiya වලින් වැඩිදුර ...) කියල අනුව බාහිර ආලෝකය,උශ්ණත්වය සහ තවත් බාහිර සාධක මත Body එකේ පාට වෙනස්වීමකට ලක්වෙනව.(eyeglass lens වලට තද හිරු එලිය වැටුනම සිදුවෙන ක්රියාවලියට සමානයි  

තවත් මේ car එකේ තියන new technology එක include කල තැනක් තමයි OLED (organic light emitting diode) touch screen controller එක සහ displaying system එක....OLED ගැන වැඩිඩුර දැනගන්න මෙතන කොටන්න....

Post එක ගැන කොමෙන්ට් එකක් දාලම යන්න.....;)

No comments:

Post a Comment