Saturday, August 6, 2011

මල වගේද අයිස්කක්‍රීම්...ම්ම්ම්ම්ම්..................


අද සෙනසුරාද උනාට උදේ ඉඳන් වැඩ..,ටිකකට ආව මොනවහරි ලියලම යන්න කියල.,ලියන්නෙ මොනවද කියල බලන කොට රස දෙයක් හමු උනා..හැබැයි ටිකක් විතර හැඩේ වෙනස් රසයනම් උපරිමන්..අලුත් හැඩයක් නිසා ඔයාලත් එක්ක බෙදාකගන්න ඕන කියල හිතුන..අයිස්කක්‍රීම් නම් නෙවෙයි..,ඔය පහලින් තියන පින්තූරෙ....,බලල රසයිනම් දැනුන රස කොහොමද කියල ලියන්න අමතක කරන්න එපා...!!!


Pretty Ice Cream

තවපොඩ්ඩෙන් අමතක වෙනව කියන්න, මම ආසම රෝසපාට එකට...:P ඔයා කැමති ___ >>>?

3 comments:

  1. මට නම් ඔක්කොම ලස්සනයි කන්න හිතෙනව :(

    ReplyDelete
  2. @නදී - ඔව් ඔව් මටත් එහෙමමයි..,ගෙදර ගියාම හදන්න ට්‍රයි එකක් දෙන්න ඕන.....

    ReplyDelete
  3. ආව් දැක්ක ගමන් කන්න හිතෙනවා..........

    ReplyDelete