Lamborghini Concept Car
මෙම වේගවත් අපූරු කාර් එකේ Designer තමයි Flavio Adriani,ඔහු මෙම Lamborgini Concept EV රථය නිර්මානය කරල තිබෙන්නෙ Sports රේසිං කාර් ආ මග දැවැන්ත වෙනසකට ලක්කල Ferrucio Lanbrogini ට උපහාරයක් විදියට.,තවත් වැදගත් දෙයක් තමයි මෙහි ක්රීයාකාරීත්වය පරිසර හිතකාමීලෙස නිපදවා තිබීම.(වායු දූශණය අවම, වගේ තව ගොඩක් තියනව....)
මෙහි නිර්මාණකරු මුහුනපාල තියන එක් අභියෝගයක් තමයි කලින් තිබුනු ආකාරයේම Lamborghini වලටම ආවේනික හඬ මෙම විදුලිය ඉන්ජිමක් සහිත කාර් එකට ලබාදීමේ ගැටලුව,වැඩ දන්න මිනිහට බොරු බෑ වගේ ඒ කටත් විසඳූමක් හොයාගෙන,ඒ තමයි සුලන් ටර්බයිම නැතිනම් සිංහලෙන් wind turbines :D , රථයෙ ඉස්සරහින් තියන බම්පර් වලින් ටුයුබ තුලට එන සුලන් ප්‍රවාහය අවසානයේ මෙහි central turbines තුලට යාමත් සමග ජෙට් ඉන්ජිමක ශබ්ද මෙයට ලැබෙන්නෙ.,මටනම් තවම මෙහෙම ගිනියක් දකින්න ලැබිල නෑ V-ගේම් වලින් නැතුව.,
අපේ හයිවේ එකේ opening එකත් ලඟ නිසා වාහනයක් ගෙනල්ලම තියාගත්තනම් වටිනව...ඒත් ඉතින් මේකෙන් 120Kmph ගිහින් වැඩක් නැතිනිසා ඕනත් නෑ.........:D
කියන්න වැදගත්දෙයක් තියනම් පහලින් කොටාලම යන්නකො.....................:D GooD LucK......||
yeahhhhhhhhhh! amazing. thanks!
ReplyDeleteඉලෙක්ට්‍රික් ලම්බොගිනියක්? චිකේ, එතකොට එන්ජිමේ සද්දෙ නෑනේ? එතකොට නිකන් පරිප්පු නැති හෝටලේ වගේ වෙයි! ඩිසයින් එක නං මරු.
ReplyDelete@මුහුදු කොල්ලකරු - "ඉලෙක්ට්‍රික් ලම්බොගිනියක්?"
ReplyDeleteමේක ඉලෙක්ට්‍රික් උනාට සද්දෙ වෙනසක් නෑ(ලු)...POST එකෙ අවසාන ටිකේ තියනව කොහොමද නියම සද්දෙ ගත්තෙ කියල...ස්තුතියි comment එකට.............