Friday, August 5, 2011

ගිනි බඩුවක්....Lamborgini


Lamborghini Concept Car



මෙම වේගවත් අපූරු කාර් එකේ Designer තමයි Flavio Adriani,ඔහු මෙම Lamborgini Concept EV රථය නිර්මානය කරල තිබෙන්නෙ Sports රේසිං කාර් ආ මග දැවැන්ත වෙනසකට ලක්කල Ferrucio Lanbrogini ට උපහාරයක් විදියට.,තවත් වැදගත් දෙයක් තමයි මෙහි ක්‍රීයාකාරීත්වය පරිසර හිතකාමීලෙස නිපදවා තිබීම.(වායු දූශණය අවම, වගේ තව ගොඩක් තියනව....)




මෙයට විදුලි බලයෙන් ගමන්කිරීමේ හැකියාවත් තියනව,(අලුත් වාහන වලට තිබිය යුතුම අංගයක්) එයට තමයි මෙහි හැම රෝදයකටම එක බැගින් විදුලි ඉන්ජින් 4 තිබෙන්නෙ, ඒ සඳහා අවශ්‍ය විදුලිය ලබාගන්නෙ ඉන්ජින් එකට උඩින් තියෙන Solar පැනල් වලින්,ඔය පැනල් තික තියෙන්නෙ V ශේප් එකෙන් උඩින් තියන කාර් එක බලන්න.,මෙයට වෙනස්ම විදියෙ ආක්‍රමණකාරී පෙනුමක් ලබාදෙන්නත් එය උපකාරී වෙනව..මටත් මේ කාර් එක ලස්සන ඉස්සරහට වඩා පස්සෙන් බලනකොට....:D




මෙහි නිර්මාණකරු මුහුනපාල තියන එක් අභියෝගයක් තමයි කලින් තිබුනු ආකාරයේම Lamborghini වලටම ආවේනික හඬ මෙම විදුලිය ඉන්ජිමක් සහිත කාර් එකට ලබාදීමේ ගැටලුව,වැඩ දන්න මිනිහට බොරු බෑ වගේ ඒ කටත් විසඳූමක් හොයාගෙන,ඒ තමයි සුලන් ටර්බයිම නැතිනම් සිංහලෙන් wind turbines :D , රථයෙ ඉස්සරහින් තියන බම්පර් වලින් ටුයුබ තුලට එන සුලන් ප්‍රවාහය අවසානයේ මෙහි central turbines තුලට යාමත් සමග ජෙට් ඉන්ජිමක ශබ්ද මෙයට ලැබෙන්නෙ.,මටනම් තවම මෙහෙම ගිනියක් දකින්න ලැබිල නෑ V-ගේම් වලින් නැතුව.,

අපේ හයිවේ එකේ opening එකත් ලඟ නිසා වාහනයක් ගෙනල්ලම තියාගත්තනම් වටිනව...ඒත් ඉතින් මේකෙන්  120Kmph ගිහින් වැඩක් නැතිනිසා ඕනත් නෑ.........:D

කියන්න වැදගත්දෙයක් තියනම් පහලින් කොටාලම යන්නකො.....................:D GooD LucK......||

3 comments:

  1. yeahhhhhhhhhh! amazing. thanks!

    ReplyDelete
  2. ඉලෙක්ට්‍රික් ලම්බොගිනියක්? චිකේ, එතකොට එන්ජිමේ සද්දෙ නෑනේ? එතකොට නිකන් පරිප්පු නැති හෝටලේ වගේ වෙයි! ඩිසයින් එක නං මරු.

    ReplyDelete
  3. @මුහුදු කොල්ලකරු - "ඉලෙක්ට්‍රික් ලම්බොගිනියක්?"
    මේක ඉලෙක්ට්‍රික් උනාට සද්දෙ වෙනසක් නෑ(ලු)...POST එකෙ අවසාන ටිකේ තියනව කොහොමද නියම සද්දෙ ගත්තෙ කියල...ස්තුතියි comment එකට.............

    ReplyDelete