Monday, August 27, 2012

ඔබ දන්නවාද චුයිංගම්/බබල් ගම් හදන්නනෙ මොනවගෙන්ද කියල...?


කාටත් ඉ තාවැදගත්වෙයි කියල හිතලයි මේ පෝස්ට් එක ගොඩකාලකට පස්සෙ බ්ලොග් එකට දාන්නෙ...,



අපි කවුරුත් හපල තියන, තව යාර ගනන් ඇදලතියන, මූනසේරගෙම ගාගෙන ගලවන්න කට්ටක්කපු, යාලුවො බයිට් කරන්න පුටුවල අලවපු චුයිංගම් ගැනයි මේ පොඩි විස්තරේ,....ලැබුනනෙ අ.ජාලෙන්....





මුලින්ම කියන්න ඕන මේ කියන කෑම වර්ගය මීට පෙර මුල් යුගයෙ හදන්න ගතපුව මෙවට වඩා ගොදක් වෙනස්...ඒක වෙන කතාවක්...
දැන් තත්වය තමයි මේ කියන්නෙ....


මූලිකවම මේ පැනිරස ගම් එක හදන්න ගන්නෙ කවුරුත් දන්න ජෙලටින් ඒකට හේතු කීපයක් තියනව,

  1. පාරභාසහ හෙවත් ආලෝකය විනිවිද යාම.
  2. අවර්ණ.
  3. ගඳක් සුවඳක් නැති වීම.
  4. සහ රසක් නැතිවීම.
ඔය කියපු හේතු නිසා තමයි චුයිංගම් හදන්න ජෙලටින් පාවිච්චි කරන්නෙ..අනෙක තමයි ලාභදායකම මාධ්‍ය වීම....

නමුත් ඔබ දන්නවද  චුයිංගම් හදන්න පාවිච්චි  ජෙලටින් හදන්න ගන්නෙ මෙනවද කියල....?

බොයිල් කරපු සත්ව සම්, කාටිලේජ, සහ ඇට වලින්...මූලිකවම Meat Industry එහෙමත් නැතිනම් සත්ව ආහාර නිපදවන ආයතනවල ඉතිරිවන අපද්‍රව්‍ය වලින් තමයි....ඒකෙනුත් වැඩිපුරම ගන්නෙ ඌරු සම් සහ මස්කරන හරක් ගෙ ඇට...


පින්තූරෙ දැම්මෙ හොඳ Idea එකක් ගන්න පුලුවන් වෙන්න....

දැනටත් හපන සහ හපන්න බලාපොරොත්තුවෙන් ඉන්න කස්ටිය දැනුවත් උනා නම් එච්චරයි මට ඕන....

තව විස්තර කැමති නම් පහල ටිකත් කියවන්න (මම පෝස්ට් එක දැම්මෙ ඕක්කොම කෙටි කරල)....
*******





 Gelatin is a mixture of peptides and proteins produced by partial hydrolysis of collagen extracted from the skin, boiled crushed horn, hoof and bones, connective tissues, organs and some intestines of animals such as domesticated cattle, chicken, horses' hooves, and pigs. The natural molecular bonds between individual collagen strands are broken down into a form that rearranges more easily. Gelatin melts to a liquid when heated and solidifies when cooled again. Together with water, it forms a semi-solid colloid gel. Gelatin forms a solution of high viscosity in water, which sets to a gel on cooling, and its chemical composition is, in many respects, closely similar to that of its parent collagen.[2] Gelatin is also soluble in most polar solvents.

Gelatin solutions show viscoelastic flow and streaming birefringence. If gelatin is put into contact with cold water, some of the material dissolves, but not all. The solubility of the gelatin is determined by the method of manufacture. Typically, gelatin can be dispersed in a relatively concentrated acid. Such dispersions are stable for 10–15 days with little or no chemical changes and are suitable for coating purposes or for extrusion into a precipitating bath.

Gelatin gels exist over only a small temperature range, the upper limit being the melting point of the gel, which depends on gelatin grade and concentration (but is typically less than 35°C) and the lower limit the freezing point at which ice crystallizes. The upper melting point is below body temperature, a factor which is important for mouthfeel of foods produced with gelatin.[3]

Mechanical properties of gelatin gels (for example the gel strength, which is quantified using the Bloom test) are very sensitive to temperature variations, previous thermal history of the gel, and time. The viscosity of the gelatin/water mixture increases with concentration and when kept cool (≈ 4 °C).

-wiki


***********

15 comments:

  1. ඒකනේ මම කන්නෙ නැත්තෙ ...

    ReplyDelete
  2. Me toooo...Thanks Shasheeee & මඩිස්සලේ නිශාන් ...:)

    ReplyDelete
  3. ඊයා මං කන්නෙත් නෑ ඔය ජරාවනම්..

    ReplyDelete
  4. කන්නැතෝ මිං පස්සේ.........

    ReplyDelete
  5. කතාව ඇත්ත වාගේ. මේ බලන්න මේ link එක.
    http://en.wikipedia.org/wiki/Gelatin

    ReplyDelete
  6. අපොයි සංසාරේ එපා වුණා....

    ReplyDelete
  7. වෙලාවට මමත් කන්නේ නැත්තේ ...

    ReplyDelete
  8. අදනේ දැන ගත්තේ....ඒත් කන එකනම් නවතින එකක් නෑ....

    ReplyDelete
  9. Kunu walatath karanna deyak thiyenna onanee

    ReplyDelete
  10. පච ගහන්න එපා බන්. චුයිංගම් හදන්නෙ polyisobutylene වලින්. ජෙලටින් ගෑවිලවත් නෑ. හැබැයි ජුජුබ්ස් හදන්න නම් ජෙලටින් දානව තමයි. ජෙලටින් කන්නෙ නැත්නම් හැබැයි ජෙලි, යෝගට්, ජෑම්, මාජරින්,චීස්,ජුජුබ්ස්,මාෂ්මෙලෝ මුකුත් කන්න බෑ විතරක් නෙමෙයි, බෙහෙත් කරල් බොන්නත් බෑ

    ReplyDelete
    Replies
    1. mama baluwa. uba balapan!!! ┌∩┐|⨀_⨀|┌∩┐

      Delete