Thursday, July 7, 2011

Atlantis අවසන් ගමනට සූදානම්........

මේකතමා අපේ කාලයේ අවසන් space shuttle launch එක...space shuttle ඉතිහාසයෙ 135 වෙනි ගමන...


ඔයාල කවුරුත් දන්න International Space Station එකට තම අවසන් ගමන යාමට Atlantis අභවකාශ යානය  සූදානමින් ඉන්නේ ඒ හෙට 08.07.2011 අපේ වෙලාවෙන් රෑ 9.54ට...ඇමරිකාවෙ NASA's Kennedy Space Center හි launch pad 39A වලින් තමයි අවසන් ආරම්භය ගන්නෙ....





අවසන් ගමනට එකතුවෙන crew එකතමයි ඉහලින් ඉන්නෙ....මැද දකුනෙන් ඉන්නෙ Chris Ferguson, කමාන්ඩර් Doug Hurley තමයි මැද  වමෙන් ඉන්නෙ.අනෙක් දෙදෙනා තමයි pilot Rex Walheim සහ Sandy Magnus..... 

හැබැයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නෙ weather එක තමා...වැස්ස සහ අකුණු සහිත කාලගුණයක් ඇතිවීමේ 60% සම්භාවිතාවක් ඇතිබවත් පේන්න තියනවලු...

Atlantis Shuttle එක නිකක් නෙවෙයි යන්නෙ Harris Corporation නිශ්පාදනය කරපු Advanced audio ව්ideo distributed system (AVSD)එකක් මේAVDS එක NASA එකේ ඉදිරි අභවකාශ කටයුතුවලට ප්‍රයෝජනවත් වෙන system එකක්.....


මේ තමයි ෂටල් එකෙ launchpad 39A වල ඉදන් යන වෙලාව එනකන් උඩ බලන් ඉන්න විදිය....



මේ post එක ලිව්වෙ NASA එකේ සහ තවත් web අඩවි කිහිපයක තොරතුරු එකතුවෙන්......
post එක දිගු වෙනනිසා මෙතනින් නවතිනව....ඔයාලත් දන්න news තියනම් comment එකක් කොටන්න....


2 comments:

  1. හොඳ ළිපියක් .තව තොරතුරු දන්නවානම් නොලිය ඉන්න එපා.ස්තූතියි.

    ReplyDelete
  2. බොහොම ස්තුතියි....ok තව විස්තර ලියන්නම්.......

    ReplyDelete