Saturday, July 9, 2011

Atlantis අවසන් ගමනේ ඡායාරූප ..................


මොනවද හිතෙන්නෙ මේ ඡායාරූපය ගැන...ෆිල්ම් එකක cover පේජ් එකක් නම් නෙවෙයි.... :)
NASA's  Final Shuttle Mission එක වෙනුවෙන් නිර්මාණය කල පෝස්ටරය.....



අභ්‍යවකාශ ශටල ඉතිහාසයේ අවසන් ගමනේ ආරම්භය....




















අවසන් ගමනට පෙර Florida වෙත Boeing 747 යානයේන්.... 













මේ ඡායාරූපය (පහල) ගැන ඔබට හිතෙනදේ පහලින් comment කරන්න..




2 comments:

  1. ඇයි NASA එක ශටල ගමන් නවත්තන්නෙ?

    ReplyDelete
  2. මේ තීරනයට මුලපිරුවෙ UAS හිටපු ජනපති J.W.බුශ්,හේතු කීපයක් තිබුන..Colombia Shuttle අනතුරෙන් පස්සෙ NASA බලධාරීන් තීරනය කලා Shuttle වැඩසටහනේ අනාරක්ශිත බව වැඩිවෙමින් පවතිනබව..ප්‍රධානම හේතුව Shuttle වල යල්පැනීම....
    අනෙක තමයි මේ ෂටල ගනමකට වැයවන අඪධික පිරිවැය...

    ReplyDelete