Wednesday, July 20, 2011

මාලු මොනවද කියන්නෙ.....??? කැමතිද අහන්න....


මින්මැදුරක විශාල ටැංකිවල ඉන්න එක එක ජාතියෙ මාලු මොනවගැන කතාකරනව ඇත්ද...Super star ගැන නෑ එහෙනම් Dream Star ගැන නෑ නෑ එහෙනම් Mega ටෙලියක වෙච්ච මොනවහරි පිස්සුවක් ගැනද....??? තීරණය ඔබට බාරයි...හැබැයි අපේ මිනිස්සුනම් එහෙමයි....

ඒ ගැන මාලුන්ගෙ අදහස මේ වගේ ..."අපෝ ....ඔය මිනිස්සු ලිංවල ඉන්න ගෙම්බො වගේ(තියනදෙයක් කාගෙන පුලුවන් නම් අනිත් අයගෙනුත් කාගෙන ඉන්න ජාතියක්නෙ...)...හැබැයි ටැංකිවල ඉන්න අපි (මාලුනම්)....ඇහෙම නෑ"......

ඔය උඩින්දාල තියෙන්නෙ අපේ සාමන්‍ය සමාජෙ මිනිස්සු කල්ගෙවන USE කරන එක ක්‍රමයක් විතරයි.......


ඔන්න එහෙනම් අද කාරනේගැන කතාකරමු....මේකත් තවත් අලුත් gadget එකක්...අන්තිමට අවශ්‍ය විස්තරය විතරක් කියන්නම්.මෙකද පහල Photos වල ගොඩාක්දුරට විස්තරකරල තියනනිසා සහ ඔයාලගෙ කාලය ඉතුරුවෙන නිසා...වෙනදේකට ඒ කාලය යොදවන්න පුලුවන්නෙ...:D(කොහොමද මං කොල්ලගෙ පඬ් වදන්)


















මේක පොඩිපහේ Amplifier එකක්,සාමන්‍යන් මේ වගෙ Gadget එකක් භාවිතා කරන්නෙ කිමුදුම් කටයුතුවල යෙදෙන පර්යේශකයින් මුහුදු ජීවින්ගෙ හැසිරීම් රටා පිලිබඳ දත්ත ලබාගැනීමේදි...ඒකනම් ලොකු ගානක් වෙනව ඇති මොකද ඒව මුහුද යට භාවිතාකරන නිසා...මේකෙනම්  මින්මැදුරුවල ඉන්න ජීවීන් ගැන අධ්‍යනය කරන්න වගේම පොඩිපහේ FUN එකකටත් නියමයි....

මේක කියවපු ඔයාලට මේගැන ඔය හිතේ නලියන අදහස් පහලින් දමල යන්න...එතකොට හිත නිදහස්.....:D




No comments:

Post a Comment