Thursday, July 7, 2011

Satellite TRACK කරමුද...........

ටික දවසකට පස්සෙ POST එකක් දාන්න අවෙ......
මේක කාටත් වැදගත්වෙන SITE එකක්,මොකද මේකෙන් පුලුවන් දැනට තිබෙන Satellite බොහොමයක් TRACK කරන්න... ඒ කියන්නෙ Satellite එක ගමන්කරන මාර්ගය සොයාගන්න...try කරල බලන්න...
මේ Satellite රාත්‍රී කාලයෙදී අපේ රට උඩින් යන වෙලාවට බොහොමයක් බලාගන්න පුලුවන්.ඒ යන්නෙ මොන Satellite එකද කියල මේ සිටෙ එකෙන් බලන්න පුලුවන්.....තව ගොඩක් දේ තියනව...site එක ටිකක් අතපතහගාල බලන්න...

මෙන්න LINK එක...



අදහස්..,යෝජනා..තියනවනම්..පහලින් KOTAන්න............



1 comment:

  1. Niyamai machan.........Hoda wadak digatama karagena yanna..........I WISH U ALL THE BEST

    ReplyDelete