Monday, July 18, 2011

Audi Avatar Supercar

අදත් මගේ Blog එකට ආපු ඔයාල හැමදෙනාම සතුටින් පිලිගන්නව...මගේ blog එක Lanka වෙ හැරුනම දැනට වැඩිපුරම බලන්නෙ Europe වල...බොහොම ස්තුතියි...ඒ ගැන පොඩි ආඩම්බරයකුත් තියනව :D මෙකද මම Blog කරුමාන්තෙට බැහැල තවම මාසයක්වත් නැතිනිසා....


මෙතෙක් මගෙ Blog එක බලපු සහ බලන්න ඉන්න කාටත් ආරාධණා කරනව ඉදිරියටත් මන් එක්ක ඉන්න කියල...


මේක මගේ 21 වෙනි post එක...post 20ටම Comment 10(මගේ ඒවත් එක්ක)...:( ඉතින් කොහොමහරි ජයග්‍රාහී 21 post එකත් බලන්න කොහොමද කියල...

මේකත් අමුතු තාලෙ car එකක් ...පින්තූර ටික බලලම ඉන්ටකො....:)


අලුත් Concept එකක්...අලුත් Design එකක් ...,නමුත් 2032 විතර වෙනකොට..ආසන 3 සහිත විදුලිබලයෙන්.. ක්‍රීයාකරන...මෙම රථය මහපාරෙ සුලබ දසුනක් වේවි....

මෙහි තිබෙන්නෙ Ultra-Light Aerodynamic බොඩි එකක්...නියමෙට තියේවි කටුස්සවගෙ.....:D ඒ විතරක් නෙවෙයි Audi Avatar Supercar එකට පුලුවන්වේවි පැ.කි 0 ඉඳල 100 වේගයක් ලබාගන්න තත්පර 2.9 තරම් ඉතා අඩු කාලයකදි....මෙහි උපරිම වේගය 360km/h.....තරම් වේවි.....

මේ රථය ගමන් කරවීම සඳහා යොදාගැනීමට බලාපෙරොත්තුවෙන්නෙ ප්‍රති ගුරුත්ව (Anti-Gravity) ලෙස හඳුන්වන තාක්ශනය සහිත Anti-Gravity Pad මගිනි........

ඉහත සඳහන් කලේ මේ Avatar Super car එකේ designer හිතපු දේ....ඒව මගේ අදහස් නම් නෙවෙයි....:D


මේ ගැන ඔයාලගෙ හිතට දැනුන දේ (කැමතිනම්) Comment කරන්න....


4 comments:

  1. අළුත් විදිහෙ ලිපියක්. දිගටම කරගෙන යන්න. අපි ඉන්නවා කීයවන්න, ප්‍රතිචාර දක්වන්න. :)

    ReplyDelete
  2. බොහොම ස්තුතියි.....Jචමත් සහෝදරයා............

    ReplyDelete
  3. එල එල පට්ට කාර් එකක් :))

    ReplyDelete