Tuesday, July 19, 2011

අද උදේ ඉඳල current එක නෑ...මන් LAPTOP එකෙන් වැඩ හින්ද ගොඩ.....:D

අද ටිකක් වෙනසකටත් එක්ක නිතර දකින්න නොලැබෙන Photos ටිකක් විස්තර එක්ක දාන්න ඕන කියල හිතුන...මේව ගත්තෙ NASA සහ ඒසම්භන්ධ sites කීපයකින්.....වැඩිය කතා නැතුව බලමු නේද...:D



මෙහෙම වෙන්නත් තිබුන....



සමීකරණය මොකක්දකියන්න ඕන නෑනෙ...ඔය 40 කියන්නෙ නැවේ තියන Air Craft ගනන.



මේක ISS එකේ ඉන්න කෙනෙක් ගතපු Photo එකක්...පොලවෙ එක් අන්තයකටහිරු බැසයාමත් අනෙක් අන්තයට හිරු උදාවත් පැහැදිලිව පෙනෙනව... (මෙහි යුරෝපාරටවල් සහ අප්‍රිකා මහද්වීපය)



මේ ප්‍රහාරක ගුවන්යානාවට පසුපසින් පෙනෙන්නෙ Launchpad 39 වලින් අභ්‍යවකාශගතකල යනාවකුයි...



ෂටලයක පසුපස පෙනුම...මේ Nozzles ප්‍රධාන ඉන්ජින් වල සහ උප ඉන්ජින් වලයි.....
 



Discovery ෂටලයෙන් පිටතට පැමිනි අභ්‍යවකාශගාමියකුට ෂටලයේ ඉදිරිපස සහ අපේ සඳු පෙනුන අයුරු....  



චීනයේ Beijing සහ Tianjin නගර රාත්‍රීයට ISS දුටු අයුරු.....හොඳින් බලන්න මෙම නගරවල මාර්ග ආලෝකමත්කර ඇති දර්ෂණීය ආකාරය ....  



ඊජිප්තුවේ Cairo සහ Alexandria රත්‍රියට ISS සිටියන අයට පෙනුන අයුරු.....මෙහි ආලෝකමත් පටියක් ලෙස පෙනෙන්නේ සුප්‍රසිධ Nile නදියයි....  




මේ රූපය ගැනනම් විස්තර දන්නෙනෑ.....;(



ජාත්‍යන්තර Space නැවතුම්පලට ඇමරිකා එ.ජ කොටසක් රාත්‍රීකාලයේදී පෙනුන අයුරු.....




මේ රූපය ගැනනම් කියන්න ඕන නෑනේද....




NASA කෙනඩි Space Center එකේ පදිංචිවෙලා ඉන්න රාජලියන් පවුලක්....:D කූඩු හදන්න නියම තැන..... 


Edit කලපු Photo එකක් නම් නෙවෙයි...මේ Discovery space Shuttle එක එහි අවසාන Mission එකට Launch Pad 39 වලට  Crawler Transporter නමින් හඳුන්වන දැවැන්ත රථයමගින් ගෙනගියපු ආකාරය .ඔය ඈතින් පෙනෙන LaunchPad එකට තමයි මේක අරන් යන්නෙ වේගය 5km/h .. 


ආ දැන්නම් current එක ආව....කොහොමහරි වැඩේ ඉවරයිනේ...

මේ අමතක වෙනනිසා කියන්නෙ Comment එකකුත් දාලම ගියොත් නේද හොඳ....:D


3 comments:

  1. නියමයි. දිගටම ලියන්න. ඔයාගේ ලිපි ගොඩක් රසවත්.

    ReplyDelete
  2. නියම විස්තරයක්නෙ. දිගටම ලියන්න අපි ඉන්නවා කියවන්න.

    ReplyDelete
  3. සියපත සහ Jචමත්™ දෙදෙනාට ස්තුතියි......

    ReplyDelete